මාලිගාවෙ කප් හිටෝල පෙරහැර මංගල්ලෙට ,අද කිළි කුණු හෝදල දාලා ගම්මානෙම එළිය වෙලා . අලුත්ම ගොම අරං ඇවිත් ගොම මැටි ගෑවා තනියම සොපි නැන්දළ එක්ක ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මාලිගාවෙ කප් හිටෝල පෙරහැර මංගල්ලෙට ,අද කිළි කුණු හෝදල දාලා ගම්මානෙම එළිය වෙලා . අලුත්ම ගොම අරං ඇවිත් ගොම මැටි ගෑවා තනියම සොපි නැන්දළ එක්ක ...
මුණු පොතේ මිතුරාණන් කෙනෙක් වු කමල් පී අලහකෝන් සොහොයුරානන් මහත්වු සත්කාරයයක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය .රටටම ආදර්ශයක්වු පුරන් වු...
සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හෑරුව නුග ගසක බෙ නේ මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතද මෙහි...