අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Random Post

Sunday, June 16, 2019
අණ්ඩර දෙමල.

6/16/2019 07:54:00 pm

දෙන්නාම පිට රටය. ඒ මෙරට කරන්න මගුලක් නැති නිසා වෙන්න ඇත.හොද වෙලාවට මේ සතියේ විශේෂ යමක් සිදුවුනේ නැත. උනා නම් මේ වාහේලා  එක්වරම කියන...

Read more »
Friday, June 07, 2019
අතීසාරයට අමුඩ ගැසීම.

6/07/2019 09:53:00 pm
1

මෙ ගා ටෙලියේ   ඊයේ පෙන්වනු ලැබු කොටස නරඹා අවසානයේ මට සිතුනේ මෝඩයා කට අරිනතුරු ප්‍රඥාවන්තයෙකු බවය. අද ටෙලියේ පෙන්වනු ලැබුවේ එහි තව...

Read more »
Thursday, June 06, 2019
දැන් පෙන්නනවා.

6/06/2019 05:30:00 am
4

දේ ශපාලන ප්‍රවෘත්ති දිනෙන් දින පෙල ගැසෙන්නේ එක්තරා විකාරී ස්වරූපයකටය. ජනතා අවධානය පාස්කු ඉරිදා ඛෙදවාචකය පාදක කර ගෙන ඇති වන එක් එක් ප්...

Read more »
Saturday, April 20, 2019
බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.

4/20/2019 09:33:00 pm

නිවාඩුවක් ගත කරන්න බෙලිහුල්ඔය තෝරා ගන්නේ ස්වභාව ධර්මය දායාද කල පරිසරය දේශගුනය හේතුවක් කරගන්නා නිසා කියලා මම හිතනවා. මේ නවාතැනේ සිට ඊට වඩා...

Read more »
Sunday, April 14, 2019
Monday, April 08, 2019
බෙලිහුල්ඔය - සටහනක් .

4/08/2019 03:24:00 am
29

හාගල කන්ද මුදුනේ සිට  බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළු...

Read more »
Saturday, March 30, 2019
ස්තුතියි !.

3/30/2019 09:38:00 pm

කා ලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ. පසුගිය දිනක මට මුණගැහුන යුවලක පි...

Read more »
Tuesday, January 08, 2019
කෙටි කතාවක්.- අපට දික්කාසාද වන්නට  දෛවය නියම කර තිබේ.

1/08/2019 06:50:00 pm

මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එ...

Read more »
Monday, December 24, 2018
මාව කාපිය .....

12/24/2018 06:31:00 am

“ ඉස්සන් පිසාපිය රා කලයක්ම බීපිය මෝ ව තම්බාපිය මෙ තුන කරලා මාව කාපිය ” තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් ...

Read more »
Friday, December 21, 2018
ජීවිතය අරුමයක්.

12/21/2018 06:48:00 am
2

මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා. ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය  නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ ...

Read more »