අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-09-10
පැරණි හෙළ ගොවියා.

9/10/2024 08:00:00 am

හේන් ගොවිතැන. ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ල...

Read more »
2024-09-09
අක්මාවේ තෙල්    Fatty liver

9/09/2024 08:00:00 am
2

Fatty liver කියන රෝගය අද ඉතා සුලභ රෝගයක් වෙලා .1980 දශකයේ පලමු වතාවට සොයා ගත් මේ රෝගය ඇමරිකාවේ 25%කට තියෙනවා .එංගලන්තයේ 2007 සිට 2013 දක්වා ...

Read more »
2024-09-08
සෙනෙහස .

9/08/2024 08:00:00 am

  කොහොමද අද දවස? මහන්සිද? වැඩ වල තත්වය කොහොමද? ඔයා හොඳින්ද? ඔයාට පුලුවන්. හිමින් හිමින් කරන්නකෝ. මං ඉන්නවා ඔයා ළඟ. සමහර වෙලාවට මේ වගේ වචන ටි...

Read more »
2024-09-07
අම්මා

9/07/2024 08:00:00 am
1

මීදුමට සිහිපත්වෙන්නේ මීට තෙවසරකට පෙර තම දු දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ට මී මුණුපුරු මිණිපිරියන්ට සහ මට සමුදුන්න මගේ අම්මව. ඈ අද අපත් සමග හ...

Read more »
2024-09-06
ඡායාරූපකරණය - ජූලියා මාග්‍රට් කැමරන්

9/06/2024 08:00:00 am
1

ජූලියා මාග්‍රට් කැමරන්, ඔබ සමහර විට මේ නම අහලා ඇති. උපතින් ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් වුණු ජූලියා තමන්ගේ කුඩා කාලය ගත කරන...

Read more »
2024-09-05
සිංහල භාෂාව

9/05/2024 08:00:00 am
6

සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැ...

Read more »
2024-09-04
කුහක වතක්

9/04/2024 08:00:00 am

“හිටපු ගමන් ඔන්ලයින් ඇවිත් ……දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ - මෙහෙම සිතිවිල්ලක් නදී සමන්මාලී. මෙටාවට යොමු...

Read more »
2024-09-03
පැරණි ගම්වල තිබ්බ ලිං

9/03/2024 08:00:00 am

1 කුඹුකේ ලිඳ (වියලි කලාපය) අහල තිබ්බට දැකල නෑනේ. ඔන්න බලන්න මේ කුඹුක් ගස් හෙවනේ ලිඳට තමා ඉස්සර මුතුන් මිත්තන් කුඹුකේ ලිඳ කියලා කිව්වේ. ගහ යට...

Read more »
2024-09-02
 ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති දේ යථාර්ථයක්ද?

9/02/2024 08:00:00 am

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම ආරම්භ කර තිබේ. ප්‍රධාන අපේක්ෂකයන් අතුරින් මුලින්ම ප්‍රකාශයට...

Read more »
2024-09-01
අම්මා

9/01/2024 08:00:00 am

අතීතයේ එක් තරුණයෙකුට ඔහු නොකළ අපරාධ චෝදනාවක් එල්ල විය. එවිට රජු ඔහුව සිරගෙදරට දමා දින පහළොවක් කුසගින්නේ තබා දඬුවම් කරන ලෙස නියෝග කළේය. “ආහා...

Read more »