අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2010-12-31
දශාක්‍රමයෙන් පලාපල  බලන්න.

12/31/2010 09:14:00 pm
5

ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ ...

Read more »
2010-12-30
මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ

12/30/2010 05:52:00 pm

මල්ලියේ නරක මිතුරන්  - සුනිල් එදිරිසිංහ මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා  නංගියේ නොහොබිනා කම් -  හුරු වෙන්න එපා ‍බෝගම්බර සිපිරි ගෙදරට...

Read more »
2010-12-26
මලක් උනේ ඇයි ඔබ මට

12/26/2010 08:02:00 pm

මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්-  විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාව...

Read more »
2010-12-25
ගොළු හදවත තේමා වාදනය  ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

12/25/2010 07:05:00 pm
2

ගොළු හදවත තේමා වාදනය  ආචාර්ය ප්‍රේමසිරි කේමදාස  - ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න. 

Read more »
2010-12-24
ජය සිරි මහා හාමුදුරුවනේ -  දීපිකා ප්‍රියදර්ශණි.

12/24/2010 02:08:00 pm

ජයසිරි මහා හාමුදුරුවනේ ජයසිරි මහා හාමුදුරුවනේ ආ …… ආ ……… දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා ගිණිමැල ගහගෙන රැක සිටියා - එහෙව් අපිට අද එන්න තහංච...

Read more »
2010-12-23
පාත මාලයට වඩින්න  - වික්ටර් රත්නායක

12/23/2010 03:54:00 pm
4

පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට ...

Read more »
2010-12-21
කුම්භ ලග්න හිමියන් වාසනාවන්තය.

12/21/2010 09:17:00 am

ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළ...

Read more »
2010-12-19
සබද අපි කදු නොවෙමු...

12/19/2010 06:21:00 pm

සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ . සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන සබද අපි කදු නොවෙමු - උනුන් ...

Read more »
2010-12-17
පරිත්‍යාගශීලී ධනු ලග්න හිමියන්.

12/17/2010 11:15:00 pm

අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය. මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට...

Read more »