පීඩිත පන්ති ජනයාගේ විමුක්තිය පතා ඇරඹුණු අරගලය අරබයා තම මුළු ජීවිතයම කැප කළ 'සමසමාජ' පක්ෂ නායක එන්. එම්. පෙරේරා සහෝදරයාගේ 120 වන ජන්...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
පීඩිත පන්ති ජනයාගේ විමුක්තිය පතා ඇරඹුණු අරගලය අරබයා තම මුළු ජීවිතයම කැප කළ 'සමසමාජ' පක්ෂ නායක එන්. එම්. පෙරේරා සහෝදරයාගේ 120 වන ජන්...
අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ න...
අටිය වඩන අටුගොඩ කුරු මරකාවා නැටිය බරින් පලගත්තේ පලදාවා කටුවට එන බඹරිඳුගේ ගෝසාවා කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා
වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු. රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳ...
අද සමාජයේ බහුතරයක් මිනිස්සු වැරදියට අවබෝධ කරගත්ත දෙයක් තමා අලින්ගෙ වෘෂණ කෝෂ තියෙන්නෙ ඔලුවේ බව..... මේක ගැන සාමාන්‍ය මිනිස්සු විතරයි නෙවෙයි ග...
වික්ටෝරියාව වාන් දමද්දී ලස්සන දැකලා ඇතිනේ.. ඒ ලස්සන දෙන ජලාශයේ පතුළේ ජීවිතය හා මරණය අතර සටනක යෙදුන සහෝදරයන්ගේ මේ කථාව දන්නවාද ?
කටුනායක නෙක්ස්ට් ඇඟළුම් කම්හල හිටි අඩියේ වසා දමනු ලැබීය. මෙරට කම්හල තිබුණත් එක්සත් රාජධානියේ මෙහෙයුම් කාර්යාලය පවතින මේ කම්හල වසා දැමීමට හේත...
ගිලටීනය මගින් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය. එක්කෙනෙක් දැඩි ආගම් භක්තිකයෙක් , අනිත් දෙදෙනා නීතිඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක්......විය.
මෙරට පළමු අගමැති ඩී.එස්.සේනානායක උගතෙකු නොවි ය.අධ්‍යාපනය ලබා තිබුණේ හය ශ්‍රේණියට පමණක් යැයි කියති. නමුත් හේ "කුශාග්‍ර බුද්ධිමතෙකු විය. ...
එදා මහනුවර මහමාර්ග පද්දතියට විශාල සේවයක් කල කැප්ටන් ඩෝසන්ගේ නවාතැනවූ ෆ්ලෝරන්ස් විලා අද නවීකරණයවූ පේරාදෙණිය තානායම.....