අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2024-03-10
බඳගිරිය

3/10/2024 04:15:00 pm

  බදගිරිය ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙහි හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකි. ව‍ර්තමානයේදී යහංගල නැගෙනහිර, යහංගල බටහිර, බදගිරිය, ජූල...

Read more »
2024-03-09
“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි.

3/09/2024 11:32:00 am

සොක්‍රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් අහඹු ලෙ...

Read more »
2024-03-08
කාන්තා දිනය.

3/08/2024 05:38:00 pm

ක්ලාරා සෙට්කින්  - 1910   අද   ජාත්‍ය න්තර කාන්තා දිනයයි.   ජා ත් ‍ යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ , කොමියුනිස්ට් ක් ‍ ...

Read more »
2024-03-07
ඌරුවරිගේ වන්නිලැත්තෝ

3/07/2024 10:08:00 am

දැනුම් සයුර මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ ...

Read more »
2024-03-06
සොඳුර නුඹ ,මා තනිකළා.

3/06/2024 11:23:00 am

එදා වාගෙම අදත් පුරහඳ කඳු වළල්ලට උඩින් පායා මුදා හළ දිගු නීල වරළස සිකිපිළක් සේ මැවේ ඡායා විදා දෙඅදර මඳ හසින්මා නිවා සැනසූ කිඳුරු සේයා දෙවා දු...

Read more »
2024-03-05
සෘෘණ සහ ධණ

3/05/2024 07:03:00 pm
1

උක්දඩූ රොඩු වෙනවා එහි පැණි ගත් දාට හැර මිටි විසිවෙනවා හෙල පහුවූන දාට ඉණිමග අමතකයි ඉහලට නැගිදාට සැලකිලි අඩුවෙයි පැන්ෂන් ගියදාට ‌ලෙඩ දුක් හැ...

Read more »
2024-03-04
ඉගෙනගත් කාලයටයි මිළ.

3/04/2024 11:18:00 am

යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ...

Read more »
2024-03-03
ලෝක වනජීවි දිනය

3/03/2024 12:10:00 pm

ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස...

Read more »
2024-03-02
එච්. සී. පී. බෙල්

3/02/2024 02:53:00 pm

  බෙල් පාටියෙන්  අපේ යටගියාව ගොඩ ගත් එච්. සී. පී. බෙල් ලංකාවේ පුරාවිද්‍යාවත්, බෙල් කියන නමත් හරියට ගහට පොත්ත වගේ. ලංකාවේ පළමුවැනි පුරාවිද්‍ය...

Read more »
2024-03-01
බනින්න පෙර සිතා බලනු .

3/01/2024 04:23:00 pm

ඇය මට ආදරය කළේ ඉහළ උගත්කම් දැකලයි මගේ කැදැල්ලට ආවේ රැස්කළ ධනයම පතලයි නිරතුරුවම ළඟ හිටියේ පැතිරුණු කිතුගොස හිතලයි හරි සතුටින් දැන් ඉන්නේ මේ ස...

Read more »