ලොව උසම කන්ද හිමාලයේ "එවරස්ට්" කන්ද නොව ඉක්වදෝරයේ "චිම්බරෝසෝ" ගිනිකන්ද බවයි භූගෝල විද් යාඤයෝ පවසන්නේ. ඔවුන්ට අනුව කන්ද...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
ලොව උසම කන්ද හිමාලයේ "එවරස්ට්" කන්ද නොව ඉක්වදෝරයේ "චිම්බරෝසෝ" ගිනිකන්ද බවයි භූගෝල විද් යාඤයෝ පවසන්නේ. ඔවුන්ට අනුව කන්ද...
අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට් රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක් රිකට් පාරක් ගහන්න තීරණය ක...
80 දසකයේ නාවලපිටියේ වැඩකරා කරුණාදාස කියලා ප් රධාන නියාමක මහතෙක්. 80 දසකයේ රේල්වේ නිලධාරීන් වැඩිය යුනිෆෝම් ඇන්දේ නෑ. ඒ කාලෙත් කරුණාදාස මහත්...
කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත් රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා. ගිය සතියෙ මායි තව තුං දෙනෙකුයි නුවර ආව. ස්ටේෂන් එකේ ඉඳන් උබර් එකක් දැම්ම ...
සත්ව ප්‍රේමියෙක් වූ ඔහුගේ සත්ව එකතුවට අලුතින්ම එකතු වුණේ වෘකයෙක්. මේ වෘකයා පුහුණු කරවීම සඳහා පුහුණු කරුවෙකු ඉල්ලා පුවත්පත් දැන්වීමක් පල...
අපේ සීයා කියා දුන්න ජීවිත පාඩම... 1. අඩුවෙන් කතා කරන්න සහ වැඩිපුර සවන් දෙන්න. ඔබට යමක් පැවසීමට ඇති විට පමනක් එය කතා කරන්න, එවිට ඔබේ කතාවට ...
"යමෙකු පුද්ගලයෙකු තේරුම් නොගන්නේ නම්, ඔහු මෝඩයෙකු ලෙස සැලකීමට නැඹුරු වේ." කාල් ජුන්ග්ගේ මෙම උපුටා දැක්වීම, මානව මනෝවිද් යාව සහ...
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය දශක ගණනාවකට පසු නොම්මරේ හොයාගෙන කතා කර, දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,...