අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-11-10
කල්ප (30) තිහක්‌ විපාක දෙන කඨින පිංකම් .

11/10/2024 10:20:00 pm

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. කඨින පූජාව යන්න ශ් ‍ රී ලාංකීය සමාජය...

Read more »
2024-11-09
පොල් තෙල්

11/09/2024 01:26:00 pm

පොල් තෙල් අපේ ආහාරයට මෙන්ම වෙනත් දෛනික අවශ්‍යතාවලදී ප්‍රයෝජන ගන්නා ගෙදරට නැතිවම බැරි ආහාරයකි. මෑතදී ලාංකීය ජනතාවට වෙනත් පිසින ‌තෙල් වර්ග නො...

Read more »
2024-11-07
විටමින් B12

11/07/2024 10:49:00 am

විටමින් B12 ශක්තිය නිපදවීම සඳහා අත් ‍ යවශ් ‍ ය වන අතර සමහර පර්යේෂණ පෙන්වා දී ඇත්තේ එය මානසික අවපීඩනයට සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වන බව...

Read more »
2024-11-04
සාමකාමීව මිය යාම.

11/04/2024 08:00:00 am

බොහෝ විට "සාමකාමීව මිය යාම" ලෙස හැඳින්වෙන කෙනෙකුගේ නින්දේදී මිය යාමේ සංසිද්ධිය කුතුහලය සහ සැලකිල්ල යන දෙකෙහිම මූලාශ්‍රයක් විය හැකි...

Read more »
2024-11-03
"හිටි පියරෙ" ආවෙ කොහොමෙයි ?

11/03/2024 08:00:00 am
1

"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක්  හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...

Read more »
2024-11-02
සෙනෙහසින් දකින ඇය.

11/02/2024 08:00:00 am

සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ මාලිගයකි මගෙ හද දොරගුලු නැති පිරී තියේ තදබද වී ආදරේ.. අහසකි... මගෙ හිස සියොතුන් හැසිරෙන සැමරුම් මේ ක...

Read more »
2024-11-01
මහාචාර්ය සෙනරත් පරණවිතාන

11/01/2024 08:00:00 am

මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...

Read more »