අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.

මීදුම

2025-07-31
පේර කොළ

7/31/2025 10:00:00 pm

පේර කෑමට පමණක් නෙවෙයි, එහි කොළද අපේ පරණ වෛද්‍ය සම්ප්‍රදායන්හි විශේෂ ස්ථානයක් හිමිකරගෙන තිබුණා. පේර කොළට ඇති දියවැඩියාව පාලනය කිරීමේ, කනස්සල්...

Read more »
2025-07-30
අධ්‍යාපන ප්‍රතිසංස්කරන  5

7/30/2025 09:00:00 pm

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට: නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය 2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස...

Read more »
2025-07-29
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  4. ඉතිහාසය .

7/29/2025 10:19:00 pm
1

අ ධ්‍යාපනවේදය ගැන දැනුමක් නැති කෙනෙක් විදියට ඉතිහාසය සාකච්ඡාවට මගෙන් (කවුරුත් ඉල්ලපු නැති) සත දෙක... (Disclaimer: ඉතිහාසය පාසල් විශය මාලාවෙන...

Read more »
2025-07-28
2025-07-27
ඉතිහාසය සහ අධ්‍යාපන අමාත්‍යංශය - 2

7/27/2025 09:00:00 pm

ඉතිහාසයේ පටලැවිල්ල.. අනිවාර්යද..? නැද්ද..? අගමැතිතුමිය කියන්නේ අනිවාර්ය විෂයයන් පහක් තිබෙන බවත් , ඒ හැර විෂයන් දෙකක් ලිස්ට් දෙකකින් තෝරා ගැන...

Read more »
2025-07-26
ඉතිහාසය  සහ අධ්‍යාපන අමාත්‍යාංශය 1.

7/26/2025 09:00:00 pm

ඉ තිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.මෙ සඳහා මැදිහත්ව කටයුතු...

Read more »
2025-07-25
මේක කියවන්නම ඕන කතාවක් - රුසියාව.

7/25/2025 10:00:00 pm

මේක කියවන්නම ඕන කතාවක්.... රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ? මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්. කියවල බලන්න එ...

Read more »
2025-07-24
ඇමේසන් වනාන්තරයේ  පැරණි නගර සංකීර්ණයක් .

7/24/2025 09:00:00 pm
1

ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි... අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපය...

Read more »
2025-07-23
ජෝ .......ජෝ අබේවික්‍රම.

7/23/2025 09:00:00 pm

ජෝගෙ ඇක්ටින් අද තරුණ පරපුරත් රස විඳිනවා. මං හිතන්නෙ ජෝ අබේවික් ‍ රමයන් කරපු චිත් ‍ රපට 162 අතරින් වැඩි දෙනෙක් කැමති ම චරිතෙ වැලිකතර ෆිල්ම් එ...

Read more »
2025-07-22
ගසක් සමග මිතුරු වෙමු.

7/22/2025 09:00:00 pm
2

1. ඔබේ ගස බුද්ධිමත්ව තෝරන්න. සොබාදහමේ ඇවිදින්න, ගසකට සිත ඇදී යාමට ඉඩ දෙන්න. ඔබ එයට ළඟා වන විට ඔබට හැඟෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න. එය සමහර...

Read more »