Kelum Niroshana AngammanaMahalekam හෙළදිව වලව් ඥාති හමුව පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
Kelum Niroshana AngammanaMahalekam හෙළදිව වලව් ඥාති හමුව පුරාණ ලංකාවේ රදළයන් සතුව තිබූ ඉඩකඩම් හැඳින්වෙන්නේ නින්දගම් ලෙසය. ලංකාවේ වැඩිම නින...
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙතෙක් සිදුවූ සිඳුවීම් තුලින් සිනමා පටයකට, හෝ ටෙලිවෘත්තාන්තයකට සුදුසුයැයි මට හැඟුනද, ලබන වසරේ හෝ මෙම වසරේ අව...
ඉඳුල් ගඳ ඇති ඕනෑම බඳුනක් ලුණු මිශ්‍ර ජලයෙන් සෝදන්න. ඉඳුල් ගඳ නැතිවේ. මල් පර නොවී දින කීපයක් තබා ගැනීමට එම මල් බඳුනට ලුණු කැට ස්වල්පයක් ...
චතුරංග අමරතුංග. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ. ලෝයස්ල අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. අපරාධකාරයො බේරගන්නවා, කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා , අපරාධකාරය...
ඔබ මියයන විට ගෙදර යමිනුයි හිටියේ. ඒක කාර් අනතුරක්, කිසි විශේෂත්වයක් නැති. හැබැයි මාරාන්තිකයි. ඔබ බිරිඳක් සහ දරුවන් දෙදෙනෙක්ව තනි කරලයි මැරුණ...