මුන්ට පිස්සු...ආන...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
මුන්ට පිස්සු...ආන...
ජී වත් වීම අසීරුය.රටේ ආර්ථිකය ලත්වු පීඩනය අපේ බත් පතටත් එල්ලවී තිබේ. පසුගිය අවුරුදු දෙක අපිට වුන දේ හිතාගන්නටවත් නොහැකිය. පොහොර ගෙන්වා ගැණ...
notes of imaginary 😁😁😁මුනූ පොතට මේ කතාව යොමු කලේ රෝහිණී සිසිප්‍රිය. ඇයට ස්තුතියි . ටිකක් නිවී හැනහිල්ලෙ ඉන්නකොට මට හිතුණ, අපි මේ දුවන්නෙ...
මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...
...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත් රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක...
මී දුම ඔහු දන්නේ “ ආරි ” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය …. කෙනෙකු විය හැක. “ ආරි ………” ට ...