ඉඳුරුවේ රටා පැදුරු.... ඉඳුරුව අපේ ගම් පළාත. දකුණු පළාතටයි අයිති. බස්නාහිර පළාතෙ මායිමට වෙන්න පිහිටි ගමක්. රටා පැදුරු විවීම අතින් ඉඳුරුව දුම...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
!doctype>ඉඳුරුවේ රටා පැදුරු.... ඉඳුරුව අපේ ගම් පළාත. දකුණු පළාතටයි අයිති. බස්නාහිර පළාතෙ මායිමට වෙන්න පිහිටි ගමක්. රටා පැදුරු විවීම අතින් ඉඳුරුව දුම...
යකුන්ටත් බය නැති රුහුණේ ආහාර... දකුණු ලක රුහුණු රටට මා තුල ඇත්තේ අපමණ බැඳීමකි. එක පසෙකින් ලොව සුන්දරම මුහුදු තීරයන්ගෙන්ද , අනෙක් පසින් ජෛව ...
යල මහා දෙකන්නයම යස අගේට ගොවිතැන් කළ අපේ ගමේ 1990 දශකයේ මුල් හරියේ නියඟයක් ආවා.දැන් ඉතිං වි වගාව කරන්න බැරි නිසා ගොඩක් අය කථා වෙලා ඒ කුඹු...
ප්‍රියතම මිනිස්සු එක්ක දීර්ඝ කතාබහක් කියන්නෙ සුවකිරීමේ ඖෂධයක්.... අපේ ජීවිත වල අනිවාර්යයෙන් ඉන්නවා ප්‍රියතම මිනිස්සු එක්කෙනෙක් හෝ කීපදෙනෙක්....
උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි...
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන් පිරිවරකොට ගෙන සැරිසරන සේක්, සැවැත් නුවර වැඩ දෙවුරමට පැමිණි සේක. කොසොල් රජ විහාරයට ගොස් භා...
මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද? සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි පිරිසක් එකතු වෙලා කරන බුද්ධ පූජාවකුයි අතර තියෙන වෙනස තමයි පිරිස එ...
අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකි...
ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?.. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ.. එතකොට...
පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන...... “Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හ...