කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?. සළඹයා හද...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
කුඩා කෘමියෙක් පරිසරයට ගැලපෙන සේ ස්වභාව ධර්මයා විසින් ම පැහැ ගන්වා ඇති අන්දම කොළ රොඩු අතර සිටින සර්පයා හදුනා ගත හැකිද ?. සළඹයා හද...
Posted: 21 Jan 2012 06:34 PM PST මෙ ලිපිය w3 lanka අඩවියෙන් උ පුටා පලකරන්නකි. මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිප...
කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා කැළණිය ගැන තොරතුරු සොයා යන විට කැළණි විහාරයත් සමග අපට තවත් නමක් සිහිපත් වන්නේ ය ඒ විශිෂ්ඨ කලා ...
දුරුතු පෝදා අපට සිහිවන්නේ කැළණියයි. එහෙත් මෙකල නම් දුරුත්තේ නොව දිනපතාම මාධ්‍ය විසින් කැළණිය අපට සිහිපත් කරයි. ඒ කැළණිය නම්වු පුදබිම නිසා...
Breakwater, Colombo. Ceylon Colombo Harbour and Shipping The name Colombo is derived from the Sinhalese word "kola-amba-thota...
23 දෙසැම්බර් - දිවයින කතුවැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජ. වි. පෙ. විරුද්ධය. එසේ විරුද්ධ වනවාට ආණ්‌ඩුව විරුද්ධ ය. නවක වධයට ළමයි විරුද්...
මෙම දර්ශණ කිහිපය ඉන්දියාවේ ය.
http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/4/4.html The journey is more blessed than the world and other joys of the island more bea...