"නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
!doctype>"නිල් අහසත් පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වූ ඔබගේ අදහස අපට නුහුරු වන්නේය. සුළෙඟ් නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ...
කුඹල්මුල්ල බොල්තුඹ දේවාලේ අලුත්නුවර ගලගම දේවාලේ කිරිඳිගල ද මොරහැල දේවාලේ සිද්ධ පත්තිනි අණ ඇත හැමවේ...
නිිකිණි පොහොය ගෙවී බිනර පොහොය ලැබුවාය. මට ඇත්තේ අදට නොගැලපෙන පොහොය සිතිවිල්ලකි. බුදුරජානන් වහන්සේ සුජීවත්වු පරිසරය අපට අහිමිය. මොහොතින් මො...
"මේ ස්ථානයට අප පැමිණි කල්හී, චණ්ඩ මාරුතයක් ඇති විය.එය දේවාලය රැක.ගැනීමට මවන ලද්දකැයි බොහෝ දෙනා කියන්නට වූහ. එය බොරු කිරීමට දේවාලය නසන්...
JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා. අත්කර 50 පනත 100 දක්වා වැඩි කරලා හිතවතුන්ට ඉඩම් කොල්ලකන්න දීලා බලං හිටිය...
සරත් මුත්තෙට්ටුවේගම - ‘අඩුකුලේ වුණත් එයාලත් අපි වගේ මිනිස්සු අප්පච්චි. එයාල ඉඳගත්තම පුටු කැඩෙනවායැ’’ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය ගැන සිතන විට...
කොළඹ - බදුල්ල පාර සති අන්තවලට දීර්ඝ නිවාඩු ඇති සති අන්තවල වාහන වලින් පිරෙනවා. නුවරඑළිය ,බණ්ඩාරවෙල ,හෝර්ටන්තැන්න ඇල්ල, කූරගල කුඹල්වල යන සංචාර...
ලේඛනගත සටහන් අනුව පෙරහර ආරම්භය පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයනව. පුස්කොල ලේඛනය පෙරහර විතරක් නෙවෙයි, වර්තමාන දේවාලයේ ආරම්භය හා ගොඩනැ...
Heart Attack එහෙම නැත්නම් Myocardial Infarction එකක් උනාම, හදවතට රුධිරය ගලා යන නහර block වෙනවා. එතකොට හදවතේ මාංශ පේශිවලට ඔක්සිජන් හරියට ලැබ...
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්යේෂන වාර්තා ඇසුරින්.. උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන...