අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා නව සීයක් වැල් බානෙන් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතැන දමා යා නොදැනේ ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
!doctype>අටසීයක් කඩ සන්ධිත් ඇති පයියා නව සීයක් වැල් බානෙන් බැඳි පයියා කරු දෙකකින් උසුලාගෙන යන පයියා කොතැන දමා යා නොදැනේ ...
අපේ දෙමව්පියන් විවාහව ඇත්තේ යෝජනාවකින්. සිරිත් ලෙස කේන්දර ගලපා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර නැකතට නිවසට කැන්දන් ආ මනාලිය සහ මනාලයා ඊට කලි...
එළඹෙන නොවැම්බර් 16 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. 1982 වසරේ පළමු ජනාධිපතිවරණය පැවැත්වුණා. ඉන්පසුව පිළි...
ජනාධිපතිවරණයක් ගැනකතා කරමින් සිටින කාලයක්. එක ඒක්කෙනාගේ පොරොන්දු තමන් සිටින වේදිකාවට ගැලපෙන ලෙස මුදා හරිනවා. උතුරේදී 13 ,උතුර සංවර්ධණය කරන අ...
සිංහ කොඩියේ සිංහයාණෙනි ඉහළ අහසේ සුළං පහරින් නැළවි නැළවී ලෙළෙන රුව දැක වස් කවියකින් කපා පුහුලක් අතට දෙමි කසයක් . පිටුවහල් කර සිංහලේ රජු...
දකුණේ ඈයෝ ගැන කියද්දි එවුංගෙ කෑම ගැන නොකියාම බැරිය. දකුණේ බොහොමයක් එවුං රතු හාලේ බත්වලට වැඩි ප්‍රියක් දකවන අතර ඒ බත්පතට එකතු වන තවත් අඩුම කු...
මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ , කව කීවේ ලු . රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් ...
හැත්තෑ එකේ එකෙකුට හැත්තෑ එකකි උදන් ප්‍රනාන්දු 'හැත්තෑ-එක' යනු අධ්‍යාත්මික අර්ථයෙන් සාධනීය වර්ධනයකට ස්වයං අවදිවීමකට හා සොයා ගැනීමක...
අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි. ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යල...
සිරගතව සිටියදී රෝහණ විජේවීර විසින් ලියන ලද ලියැවිලි කිහිපයක එකතුවක් "අත්දැකීම්,කිහිපයක්"නමින් "නියමුවා ප්රකාශනයක්"ලෙස...