අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2015-02-26
ප්‍රේමය මම දුටිමි.

2/26/2015 09:21:00 pm
1

මා පෙර දා කල වියමන කියවු බොහෝ දෙනා ජීවිතය කළකිරුනාදෝ යයි මගෙන් විමසන්නට විනි. සිදුහත් කුමරුන් තරුන වියේදී ම සතර පෙර නිමිති දැක සසර කලක...

Read more »
2015-02-21
මා සසලයි.

2/21/2015 07:03:00 am
3

කාලෙකට පස්සේ ලියන්න හිතුවේ. වෙනස් වන ජීවිතය නොයෙක් වියවුල් ඇතිකරනවා. වයසත් එක්ක.  හිටපු  රූස්ස ගස් හිටපු හැටියේ කඩා වැටෙන්න වගේ මග...

Read more »
2015-01-19
මේ ලෝක ස්වභාවයයි !.

1/19/2015 10:20:00 pm
1

  මේ ගෙවී යන්නේ මහින්දයන් ගැන ප්‍රගස්ති ගායනා කරන වකවාණුව නොවේ . මෛත්‍රි එක පසකිනුත් රනිල් තව පසෙකිනුත් පායා දිලෙන්නට පටන් ගෙන ඇති වකවා...

Read more »
2015-01-10
මහින්දයන් වෙනුවෙනි.

1/10/2015 10:57:00 pm
4

හිතට සුසුමක් සහ නෙතට කදුලක් එක් කරමින් මහින්ද රාජපක්‍ෂයන් ජනාධිපති පදවියට සමු දී ගියා. එය සැබවින්ම මට අනුවේදනීය දැක්මක් . මින් පෙර එ...

Read more »
2015-01-08
වචන 234ක් ! .

1/08/2015 06:36:00 pm
1

මේ වියමන කරන්නේ මැතිවරණ පැවත්ෙවන කාල හෝරාවේ සිටදීය. ඡ ණ්ද උණක් නැති මට මා දුටු ඡණ්ද පත්‍රිකාවේ සිටි නාමල් රාජපක්‍ෂ ජනාධිපතිවුවත් ආත...

Read more »
2015-01-06
FINAL CUT.

1/06/2015 04:43:00 pm

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉවරයි. කන් දෙකට ඇස් දෙකට කන් කරච්චලය එවර වුනාම මනසට දැනෙන්නේ අප්‍රමාන විවේකයක්.මීදුම රූපවාහිණී ජාල අත්හැර...

Read more »
2015-01-04
no image

1/04/2015 11:23:00 pm
3

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම රටේ ඒකීය භාවයට තර්ජනයක්‌! - ආචාර්ය දයාන් ජයතිලක මුස්‌ලිම් කොංග්‍රසයත් ටී.එන්.ඒ. සංවිධානයත් පොදු අපේක්‍ෂක ම...

Read more »
2014-12-31
සුබ නවවසරක් වේවා !

12/31/2014 10:11:00 pm
2

සබද, ඔබ සැමට සුබ නවවසරක් වේවා! 2015 නව වසර උදාවත් සමගම මීදුම ප්‍රාර්ථණය කරයි. notes of imaginary

Read more »
2014-12-22
ඔක්කොම හොරු.

12/22/2014 04:54:00 am
1

මීරිය බැද්දේ නාය ගියා. වැස්සා වැස්සා......... තාමත් වහිනවා. වැස්ස ගැන  කරන කතා අතරට ජනාධිපතිවරණය ආවා . චැනල් වලින්   හැම  දෙනාම මඩ ...

Read more »
2014-11-08
මගේ කොළු ගැටයාට  හොද  පාසලක් .........

11/08/2014 06:25:00 am

සු ද්දාට පළු යන්න බැනීම අපේ සිරිතයි. ඒ සුද්දා කල හොද දේට වඩා නරක දේ අපට ඉතිරි කර ගොස් ඇති බැවිනි. සුද්දා අපිට ඉංග්‍රීසි භාෂාව ඉතිරි...

Read more »