අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-06-21
  හත්දා මගුල්

6/21/2025 07:00:00 pm

හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම දැනන් හිටියෙ නැහැනෙ. ඔන්න මේ ලිපියෙන් දැනගමු ඒ තොරතුරු . 1 - නැකත් භාර කරවීමේ මගුල, මනාල ...

Read more »
2025-06-20
අදු - Eryngium femidom L.

6/20/2025 09:55:00 pm

•  නම: අඳු • විද්‍යාත්මක නම: Eryngium femidom L. • පවුල: APIACEAE. • සමාන පද: අඳු • ඉංග්‍රීසි නම: Common Sweet Basil • දෙමළ නම: අප්රකටය. • ස...

Read more »
2025-06-19
සිරිලාල් කොඩිකාරයන්.

6/19/2025 07:00:00 pm

දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19...

Read more »
2025-06-18
කැපවීම අගයන්න..

6/18/2025 09:00:00 pm
3

අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා , දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි , මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙ...

Read more »
2025-06-17
කමටහනක් කර ගන්න.

6/17/2025 06:00:00 pm

කුමටද වැලපෙන්නෙ මගෙ දෙන දෙසම බලා.. එනවද දුකක් ඔබගේ මුළු ලයම පලා... මොකටද තවත් ඔය හදවත ගන්නෙ තලා.. ඔබ නොදනිතත් මං මීටත් කලින් මළා ... සෙනෙහස ...

Read more »
2025-06-16
අර්තාපල් චිප්ස්

6/16/2025 06:00:00 pm

අ ර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්.  මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු...

Read more »
2025-06-15
මඟුල් කපුරාළ

6/15/2025 07:19:00 pm

මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ...

Read more »
2025-06-14
ආචාර්ය රාජිනී තිරාණගම.  - බිදුණු තල්රුක.

6/14/2025 09:00:00 pm

   අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි. ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරස...

Read more »
2025-06-13
පරම්පරා දෙකක වෙනස.

6/13/2025 09:00:00 pm

"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න තරුණයෙක් තම පියාට මෙසේ කීය: ඔබට වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත. Wifi නැත. අන්...

Read more »
2025-06-12
නම්බ සින්න පිල්ලේ......

6/12/2025 08:16:00 pm
1

තේ දළු නෙලන්නියක්. සින්න පිල්ලේ නම් දෙමල කතකට රූපසිංහ  නම් කවියා කියූ කවි. නම්බ සින්න පිල්ලේ නී මා                     වෙතට රෙම්බ රෙම්බ ගිනි...

Read more »