විශ් රාමිකයන් එකතු වන තැන් ද රස ගුලාවකි. පන්සල් යන පල්ලි යන ආගමික කටයුතු වලට ලැදි විශ් රාමිකයෝ මෙන්ම විශ් රාම වැටුප් දා පුංචි සොමියක් ...
පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්මද.?
මගේ ප්‍රශ්නෙ මේකයි. ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තාවන් දිහා බලන්නෙ උවමනාවෙන්ම....? මේ මගෙන් ක...
වැස්ස.
ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා පාවෙන වළාකුළු පවතියි, අහස පුරා මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා අහසේ වලාකුළු හා...
බණ්ඩාර මාමගේ රැහැන් කැපුවේ කවුරු
දළ ඇතෙක් වගෙ බරට අඩිය තියලා ගියපු කිතුල් ගහ මුදුනටම අසුරු සැණෙකින් නැගපු ගංගොඩේ ඇවිදලා කිතුල් මල්වර කරපු බණ්ඩාර මාමගේ රැහ...
කසාද බදිනවා නම්
කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා. මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙ...

නාලන්දා ගෙඩිගේ
මේ දවස් ටිකේම මුහුණු පොත ට එන්න බැරි උණා . ඔයාල අහල තිබුණ “ සනීපෙන්ද ?” කියල . ඔව්. ඇත්තටම පුංචි චාරිකාවක් ගිය නිසා තමයි පොඩ්ඩක් මුහුණු පො...

ඓතිහාසික සොරගුණේ දේවාලය - හල්දුම්මුල්ල
#දුටුගැමුණු රජු ඉදිකළ කතරගම මහා දේවාලයෙන් පසුව ඉදිකළ ඉපැරැණිම කතරගම දේවාලය ලෙස මෙම සොරගුණේ කතරගම දේවාලය හැඳින්විය හැක. #අවුරුදු 700 කට වඩා...
නොමියෙමි - මහගම සේකරයන්
මහගමයන් 1973 එලිදැක්වු “නොමියෙමි“ මගේ ඇස ගැටෙන විට එකල මට අවුරුදු 25 ක් විතර ඇති. මට එකල මහා අප්‍රබංශයක් මේ පද හරඹය. නොයෙකුත් විචාර කියවන කො...