
Home › All posts

ළදරු සෞඛ්‍ය කටයුතු සදහා රජය විශාල වගකීම් රැසක් ඉටුකරන බව මීදුම අත්දැකීම් ලැබුවේ පුංචිත්තා සමග සායන වලට සහභාගී වීමෙනි මව් පියන් වෙනුව...
Subscribe to:
Posts (Atom)
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
ශ්‍රී සුදර්ශන මහා විහාරය
අළුත්නුවර දේවාලය
කරගස්තලාව ශෛල ගංගාරම විහාරස්ථානය
සීල සමාහිත යෝගාශ්‍රමය
කොට්ටිඔුල්වල රජ මහා විහාරය
ශෛලතලාරාම විහාරස්ථානය
අම්මඩුව කුඩා කතරගම දේවාලය
කූරගල ඓතිහාසික පුදබිම.
* ආගමික ස්ථාන පිටුවට යන්න. මෙම පිටුවේ බෙලිහුල්ඔය අවට පිහිටි ආගමික ස්ථානයන් පිලිබදව තොරතුරු ඇතුලත් වේ.
https://miduma.blogspot.com/p/blog-page_3.html
!doctype>සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.
https://miduma.blogspot.com/p/blog-page_24.html
!doctype>බුද්ධ දේශනාවට අනුව සෝතානුදත යනුවෙන් සූත්‍රයක් තිබෙයි. එය ඉතාමත් ම වැදගත් ය. බොහෝ වේලාවට බණ ඇසූ, බවුන් වැඩූ, ධර්මය වඩා, පින්කම් කළ, උපාසක උපා...