සත්‍ය .

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

කුණු කතාවක්.

කුණු කතාවක්.

කුණු කන්දක්. දු ම්රිය      මා ර්ගයේ , මහ පාරේ දෙපස  වාහනවලින් සහ පයින් යන එන අය විසි කරලා , තැන තැන දමා යන  ප්ලාස්ටික් බෝතල් , පොල...
ජරමරයක්.

ජරමරයක්.

 මහ  රෑ මගේ ජංගම දුර කතනය මට කරදර කරන්න පටන් ගෙන තිබේ. අනිත් කොනෙහි වසන්තය.  ඇයි වසන්ත ? සර් ! අර හවස කාමරේට ආපු කපල්  එක ...... ...
පුංචි පෙම් යුවලක්  .

පුංචි පෙම් යුවලක් .

අහස හැමදාමත් දොස් අහනවා. වැස්සත් වැරදියි පෑව්වත් වැරදියි.මධ්‍යම කදුකරේ බස්නාහිර බෑවුමේ වාසය කරන අපිට මද සුලගත් එක්ක දීප්තිමත්ව ඉර ප...
ජෝන් බාස්ලා .....

ජෝන් බාස්ලා .....

වහා ගිණි ගන්නා සුළුපරිසරයක් වුනත් මම ඉන්නෙ   කතා උල්පතක. එක එක මාදිලියේ ඇත්තෝ මධු විතට පදම් වෙන කොට කියන කතා අපුරුයි. පසුගිය දවසක හත...
සර් !  පුංචි මගුලක්.

සර් ! පුංචි මගුලක්.

ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?. මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය. කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ ...
VAT

VAT

සමහර අය මේකට කියන්නේ “ රාජපක්‍ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන...
මල්ලී ගැන සටහනක්.

මල්ලී ගැන සටහනක්.

ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ඇතිවෙනවා. ඒත් සටහනක් නොතැබූ,   සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර්  මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ  සටහ...
සුබ නව වසරක් වේවා !.

සුබ නව වසරක් වේවා !.

මී දුම ගලන්නේ නැතිව නතරවෙලා වගේ කියලා මාව කියවන ඇත්තන්ට හිතෙනවා ඇති. මීදුම  ගලන්නේ නැතිව ගල් වෙලා වගෙයි. ලියන්න දේවල් දවසින් දවස ගොඩ...