මට හමුවුන සිංහයෝ හතලිස් පස්දෙනෙක්......
1. අබේසිංහ2. අමරසිංහ
3. ආරියසිංහ
4. ඈපාසිංහ
5. ඉලේසිංහ
6. ඉලංගසිංහ
7. එදිරිසිංහ
8. ඔබේසිංහ
9. කීර්ති සිංහ
10. කුමාරසිංහ
11. කුලසිංහ
12. ගජසිංහ
13. ගුණසිංහ
14. ගුරුසිංහ
15. චූලසිංහ
16. ජයසිංහ
17. ජාසිංහ
18. ධීරසිංහ
19. නෙත්තසිංහ
20. නිහාල්සිංහ
21. ප්‍රේමසිංහ
22. බමුණුසිංහ
23. මදුරසිංහ
24. මධුරුසිංහ
25. මදරසිංහ
26. මාපාසිංහ
27. මානවසිංහ
28. රත්නසිංහ
29. රාමසිංහ
30. රූපසිංහ
31. වීරසිංහ
32. විජේසිංහ
33. වලිසිංහ
34. වැදිසිංහ
35. වනිගසිංහ
36. වික්‍රමසිංහ
37. වෙත්තසිංහ
38. වනසිංහ
39. සමරසිංහ
40. සුබසිංහ
41. සුදසිංහ
42. සුමනසිංහ
43. සේරසිංහ
44. සතරසිංහ
45. සතුරුසිංහ
තවත් සිංහයෝ ඉන්නවානම් මේ කණ්ඩායමටම එකතු කරන්න.
මෙන්න තවත් සිංහයෝ මීදුමත් එක්ක ඉන්න සහෘදයෝ එවලා !.
- රණසිංහ
- ජීරසිංහ
- මුණසිංහ
- දුණුසිංහ
- කොත්තසිංහ
notes of imaginary











