අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2014-06-06

3 ප්‍රතිචාර:

MPP Gunasinghe said...

හරිම වටිනා සේය සටහන් ලයනල් මහත්තයො

vicharaka said...

මේ පින්තූර වල අතීතය ටිකක් විස්තර කලානම් හරිම වටිනවා.

miduma said...

මමත් හිතුවා. පින්තූර ටික ගොඩක් කල් මා ලග තිබුනා තොරතුරු සොයාගෙන පලකරන්න. ලගදීම පලකරන්නම්.