බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 04

රික්‍ෂෝවක් සහ කරත්තයක්.

ජය ශ්‍රී මහා බෝධිය

ත්‍රිකුණාමලය වරාය

දළදා මාලිගාව

ගල් විහාරය - පොලොන්නරුව

යුවතියක්

පන්සලක වාහල් කඩක්.

සිංහල පවුලක්.

සීගිරිය

ශ්‍රී වික්‍රම රජතුමා ගේ සිංහාසනය.


ඇත්ගොව්වෙක් ඇතෙක් සමග

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 03

සමාධි බුදු පිළිමය - අනුරාධපුරය
පේරා දෙණිය උද්භීද උද්‍යානය
මාතර

නුවර පෙරහැර

ගල්කිස්ස මහ හෝටලය

රුවන් වැලි සෑය
පේරා දෙණිය උද්භීද උද්‍යානය


නාගරික පරිසරයක්.
උඩරට ජන ප්‍රධාණින් - සුදු දිසාපති සමග

ගාළු මුවදොර

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව - 2.

රබානක් අතැති යුවතියක්

අවුරුද්ද ඇවිල්ලාද ? රබන් වයන යුවතියන්.
රදැල්ල ක්‍රීඩාංගනය. සුද්දන්ගේ ක්‍රිකට්.

අලි නාවන තොටුපලක් 

පැරණි ඇදුම් ආයිත්තම් සමග සිංහල යුවලක්

වෙළද සැලක් 

තොවිල් පලක් 

නාගරික දර්ශණයක් 

පිරිවෙනක් විය යුතුයි.

පෙරහැර ආරම්භයක් 


පල්ලියක් 
මෙම දර්ශණ ඇති සමහර ස්ථාන අදත් හදුනා ගත හැකිවනු නොඅනුමානය. 
එසේ ඔබට යම් ස්ථානයක් හදුනා ගත හැකි නම්  එම ස්ථානයන් සදහන් කරනු ඇතැයි කියවන්නන් සහ මීදුම බලාපොරොත්තුව සිටී.
Enhanced by Zemanta

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව 01

මස්කෙළියේ සිට ශ්‍රී පාදය

ධීවර යාත්‍රාවක් 

වෙළද සැලක් සහ එහි හිමිකරු

ඡන්ද රැස්වීමක් වත්ද ?

වලළු ! වලළු !!
මාස්ටර් සර් - මට හිමි තැන පේනවා නේද?

ලොකු හාමුදුරුවෝ සහ සාමනේර හාමුදුරුවෝ දෙනමක්.

ප්‍රවාහණය සහ නිවාස

ඇත් ගොව්වෙක් සහ සහයකයා

වෙළද සැලක්

කරත්තයක්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නිම් හිම් සෙව්වා ...........





පන්ඩිත් අමරදේව

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අසරනකමක තරම

පින්තූරය රොයිටර්ගෙන්.
 ජපානයේ සුනාමියෙන් පසු.
මේ දෙන්නම අසරන වෙලා. ස්වභාව ධර්මය දෙයාකාරයකට අසරන කලත් දෙන්නටම ජීවිතේ බරක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මීදුම පැෂන් ෂෝ එකක

මීදුම අළුත් අවුරුද්දට ඇදුම් තෝරන්න ගියා. 
ඒත් වැරදිලා ගිහින් තිබුනේ පැෂන් ෂෝ එකකට.
 මීදුම හිතුවා ඔයාලත් එකතු කරගෙනම පැෂන් ෂෝ එක බලන්න. 
හැමදාමත් ලොකු ලොකු දේවල් කතා කර කර ඉන්නේ නැතිව ‍මේවත් කතා කරන්න දේවල් කරගත්තාම හිත - ටත් හොදයි නේ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සමරමු කපුගේ - මං මුලාවු සමනලියක්


මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  

ඇයත් නොදන්නිය 
ඇය යන මානය 
උන් හිටි තැන් 
මතකය අඩමානය 
ඇයත් නොදන්නිය 
ඇය යන මානය 
උන් හිටි තැන් 
මතකය අඩමානය 

පාර කියන්නේ 
කෙලෙසද මා හට 
ඇයට පාරක් 
ඇති නැති ගානය
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ


අප හමුවුයේ මංදැයි 
නොදිනිමි 
පාර ඇසුයේ  ඇයිදැයි 
නොකියමි
අප හමුවුයේ මංදැයි 
නොදිනිමි 
පාර ඇසුයේ  ඇයිදැයි 
නොකියමි
අපේ ගමන අද 
නවතිනු හැකිනම් 
අප යන ගමනද
‍අද මෙතනින් නිමි

මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ  
මං මුලාවී පාර හොයා ගෙන 
හසරක් අසමින් යන ගමනේ 
 මංමුලාවු සමනලියකගෙනි
 පාර අසා තිබුනේ



අට වසරකට පෙර  නිහඩවු කම්පන වෙනුවෙනි.

Enhanced by Zemanta

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කඩ මන්ඩියේ දොල අයිනේ

කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
කඩ මන්ඩියේ  දොල අයිනේ -නුඹව පෙනේ
නැවතී බලනවා  මොහොතක් -කොහොම හරි
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී
ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
කුසුම මොටද -
ලංවී රොන් .....................ගන්න බැරි



-          නන්දා මාලණි

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS