1. What is Baking Soda? Chemical name: Sodium Bicarbonate (NaHCO₃) Type: A base (alkaline) How It Works: Baking soda requires an acidic in...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
!doctype>1. What is Baking Soda? Chemical name: Sodium Bicarbonate (NaHCO₃) Type: A base (alkaline) How It Works: Baking soda requires an acidic in...
මේ පාඩම් අපි ඉගනගත්තේ සමාජ අධ්‍යනයට ඉස්කෝලේ දි එනම් අපේ රටේ දිගින් වැඩිම ස්ථානය ලෙස සැලකෙන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කියලා එ...
පොඩ්ඩක් ඉන්නකෝ,, කදුලු කතාවක් අහන්නකෝ.
අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන...
වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා. රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට ඉතා සමීපයි. මම හිතන්නෙ හැත්තෑවේ දශකයේ වගේ කාලයේ ඉදන් විවිධ රුසියන් සහ සෝ...
එක්තරා කාලෙක සෙන්ටිනෝ නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු රස්සාව විදියට කලේ අලෙවිකරණය. නමුත් රස්සා ගණනාවක් නිතර නිතර වෙනස් කරපු හින්දා සෙන්ටිනෝ ගෙ ...
Bob Marley – Buffalo Soldier ගීතයේ සිංහලානුවාදයයි මේ අප්‍රිකාවෙන් සොරකම් කොට ඇමරිකාවට ගෙනා මී හරක් සොල්දාදුවා ආ දා සිට සටනේ මරන්නට නොව නොමැ...