
Home › All posts

පෙරදා ලියු වියමනේ මත්පැන් වලට ඇබ්බැහිවුවන් වියපැහැදම් කරනා අකාරය පිලිබද සටහනක් කලෙමි. දවසේ අදායමෙන් දෙකෙන් කොටසකටත් වඩා වියදම් කර...

සිත් පාලනය කරගත නොහැකිද ?
හිරු නැගෙන පැය ගෙවී පෑ දෙක තුනක සිට අදුර තුල ගිලි ඝණ අදුර ගලා එන පැය තෙක් ප්‍රශ්න හා ගැටළු වලින් පිරී ඇති පරිසරයක මා කල් ගෙවන බව...

රැකගන්න ජීවිතය.
ලස්සනට ඉන්න කවුරුත් කැමතියි.මේ දවස් වල ලස්සන ගැන ගොඩක් කතාවෙන්නේ තම සුරූපිත්වය රැක ගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය වෛද්‍යවරියක් මල්ශාලාවකින් ...

සදාකාලික නොවු ලෝකයේ...........
තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ? මම රාබු අලෙත් එක්ක අද ඉන්නම්. තක්කාලි ගෙඩිය යන්න. මට විරෝධයක් නොදක්වාම උදෙන්ම අර්තාපල් අලේ ගමන් බ...

මාතෘකාවක් නැත.
පසුගිය සති අන්තය අප ප්‍රදේශය හරහා හමාගිය හුලග තදබල ලෙස අපට පීඩා කලේය. ඌව සබරගමුව මායිමේ පිහිටි සබරගමුවේ ගම් දෙක තුනකට තද බල හාණි සිද...

ජාත්‍යන්තර පාසල් .
ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රා...

ආදරයට දේශ සීමා , ජාති බේද නෑ
මොකද මහත්තයා අව්වට වෙලා? පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ් පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා මට හිතුනා. සාජන්...

ලන්ච් ටයිම් කතාවක්.
විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා...
Subscribe to:
Posts (Atom)