අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2014-01-02
sex

1/02/2014 08:27:00 pm

  කිසියම් කාල නියදියක් තුල Sex යන අකුරු තුන පරිගණකයෙහි වැඩිම වාර ගණනක්‌ ටයිප් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනයා බව ‍ගිය සතියේ පලවිය...

Read more »
2014-01-01
කුමටද සොබනියෙ කදුළු සලන්නේ ?.

1/01/2014 10:14:00 pm
3

“ කුමටද සොබනියේ කදුළු සලන්නේ ................ “ විනෝද චාරිකාවක, සහෘද සාදයක   මේ ප්‍රශ්නය  මතු නොවන අවස්ථා නැති තරම්. නරි බෑනා නාට්‍ය...

Read more »
2013-12-30
 පෙම් සුවද දැනේවා !

12/30/2013 12:46:00 pm
5

අවුරුද්ද ගෙවී ගෙන යනවා. තව දවසකින් ( හෙට ) ගෙවිලා යද්දී නැගණහිර අහසින් ඉර පායන්නේ අළුත් අවුරුද්දකට. අපිට අළුත් අවුරුදු උත්සව දෙකක්...

Read more »
2013-12-24
MERRY CHRISTMAS !.

12/24/2013 10:12:00 pm
2

මා කිතුනුවෙකු නොවේ. කිතුනුවෙකු නොවන මගේ ඇසින් නත්තල මම දකින විට යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි. එබැවින් කියවන්නෝ මා කෙරෙහි කමා විය යු...

Read more »