අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-07-01
කොලොම් තොට නැත මහළුවී.

7/01/2011 07:54:00 am
1

කොලොම් තොට ඇත මහළුවී  අවහන් හල නැත පැරණිවී එදා හඩමයි අදත්  යවුයනයේ  එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොදුරියේ. කුඹ ගසක් උඩනැවතිලා  සිනා ස...

Read more »
2011-06-26
නිවාස ප්‍රවාහනේ !.

6/26/2011 08:17:00 pm

මේ ජර්මනියේ . අපි ගේ වික්කා . දැන් අරන් යන්න හදන්නේ  වැඩේ නම් බරපතලයි. සීරුවෙන් ! සීරුවෙන් !!. අප්පෝ කොහොම එහා මෙහා කර ගන්නද ?...

Read more »
2011-06-23
no image

6/23/2011 05:04:00 am
4

මේ 23 දිවයින පුවතක්.  අනෙක් විදේශීය තානාපතින්ට ආදර්ශයක්. ඒත්   මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වගේ අය තානාපති සේවයේ ඉන්නේ එක්කෙනෙක් විතරනම් ක...

Read more »