පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල
වැඩිහිටි අපට අපේ අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා.
ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ
පරම්පරාවෙන් පරම්පරාවට එකවගේ පැවතෙනවා.
notes of imaginary
හිණ්දුන් වර්ෂය පුරාවට පවත්වන එක් එක් ආගමික උත්සව අතරට එක්වන එක් ආගමික උත්සවයකි දීපාවලි උත්සවය. දීපා යනු පහනයි + ආවලී යන්නෙන් පේලිය හැදින...
