පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2013-07-29

මන්තිරි යළිත් එද්දෙන් අප සොයා ගෙන





චන්දය ලබාගන්නට පළමුව
අටුවේ
වී ටික බිමට දී ලැග කොහු ලණු
පුටුවේ
කළයෙන් නමාගෙන දිය බී පොල්
කටුවේ
රද මැතිතුමා නැහැ අප ඉන්පසු
දුටුවේ

මුලුගම රැවට වූ අලි බොරු කියා
ගෙන
බෙල්ලකු වගේ පසුවෙන කට පියා
ගෙන
මන්තිරි යළිත් එද්දෙන් අප සොයා
ගෙන
එලවමු ඉපල් මිටි බැඳ දුර තියා
ගෙන


- පී.බී.අල්විස් පෙරේරා.