notes of imaginary
වැල් පෙනෙළ මල!
1 day ago
1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )
සමනල වැව බැම්ම
බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.
නොන් පෙරියල් - බෙලිහුල්ඔය.
නාවිකයෙක් හැටියට කටයුතු කරන කාලේ එක් දවසක මෙයා වැඩ කරපු නැව රාත්‍රී කාලයේ මුහුදු ගමනක යෙදෙමින් සිටලා තියෙනවා. ඒ රාත්‍රියේ නැවට, ප්‍රතිවිරුද්ධ දෙසින් යාත්‍රා කරපු තවත් නැවක් තමන් දෙසට යාත්‍රා කරන බව එම නැවේ විදුලි ආලෝකය ඝන මීදුම මැදින් දැක තවත් පමාවුනේත් මහා අනතුරක් වෙන බව නිරීක්‍ෂණය කරගන්නවා.සිදුවිය හැකි අනතුර මග හරවා ගැණීමට වහා ම අනෙක් නැවට සංඥාවක් නිකුත් කරන ඔහු “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් දකුණට වෙනස් කරගන්න ” සංඥාවක් නිකුත්කරනවා. දෙවෙනි නැවේ ඉන්නෙත් නිව්ටන් දෙවෙනි වෙන්න කැමති කපිතාන් වරයෙක් නෙමෙයි. එහා වහාම “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් උතුරට වෙනස් කරගන්න” යැයි පිලිතුරු සංඥාවක් එවනවා. .කපිතාන් නිව්ටන්ට යකා ආවේශ වෙන්නේ මේ වෙලාවේ “මම නිව්ටන් ( සුද්දගේ රටත් කියනවා.) මම නැවේ කපිතාන්වරයෙක් - මගේ අණ පිළිපැදිය යුතුයි“යැයි නැවත සංඥාවක් නිකුත් කලා. දෙවෙනි නෞකාවේ ඒ වෙලාවේ සේවය කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ නාවිකයෙක්. ඔහු සහය කපිතාන් වරයෙක්. කලබලයක් නැතිව එයා මෙහෙම උත්තර දීලා තියෙනවා. “ මම ශ්‍රී ලංකාවේ සේවකයෙක්. ඔබට ඔය පේන්නේ ප්‍රදීපාගාරයක් - ඔබේ කැමැත්තක් කරගන්න “ පිලිතුරු සංඥාවක් නිව්ටන්ට ලැබෙනවා.
විනාඩි දහයක් දොලහක් යන කොට තමන්ගේ නැව පසු කරගෙන යන ගිය නැවක් දැකලා කපිතාන් නිව්ටන් හිතුවා කවදා හරි ලංකාවේ පදිංචි වෙන්න.
BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය සොයාගත් විද්‍යාඥයා - හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණ ස්ථානයට තම මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අ...
සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.
This page provides information about Belihuloya, which is developing as a tourist destination.
https://miduma.blogspot.com/p/blog-page_24.html
!doctype>