පුංචි තාරකාවෝ.
දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
- බුදුරජානන් වහන්සේ.
වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
බුදුරජානන් වහන්සේ .
අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .
2012-10-25
පුංචිත්තාගේ ආහාර රටාව ( මාස 8-9)
2012-10-17
පිපෙන මලේ රුව
පිපෙන මලේ රුව
එ පිපෙන මලේ
රුව
එමල දනිදෝ මල
දනිදෝ
මලකි දුවේ නුබ
හැඩ රුව
බලන්නෙපා
නැති බැරිකම
මුතු මාල හතක් වී
නැති බැරිකම
මුතු මාල හතක් වී
නුබ අත කරලන දා
නුබ අත කරලන
දා
කටු මැටි
බිත්තිය හැඩ කර අදිනා
රෑ
හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා
ආදර දියණියනේ
ආදර දියණියනේ...........
පාළු කනට නුඹෙ
අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත
බිමදැමුවේ..
notes of imaginary
විශාරද නන්දා මාලනි
Labels:
Music
Location:
CRWB Hwy, Sri Lanka
Subscribe to:
Posts (Atom)










