පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2011-06-17

බලලා එවර වෙලා මටත් දෙනවද ?



ඇයි ?.
හිනාවුනේ  ?.
මේ පොතේ තිබ්බ දේකට .....
මොකක්ද ඒ.?.
මේ... ඒ තමයි
කොර ගගහා යන මනුස්සයෙක් දැකලා 
තව මනුස්සයෙක් අහනවා 
ඇයි ඔයා කොර ගහන්නේ ?.  කියලා 
එතකොට අර කොර ගගහා ගිය මනුස්සයා කියනවා
ඒ මගේ මේ දතේ අමාරුවක් හින්දා ..කියලා
බලලා එවර වෙලා මටත් දෙනවද ?
පොතතද ?.
නෑ...
ඇස් දෙක.