අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Popular Posts

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Friday, October 25, 2024
මහ ගෙදර...

10/25/2024 10:11:00 am

සේරු දෙකක් ඉදුණු ගෙදර හාල් බෙලෙක්ක දෙකයි දැන් ඉදෙන්නේ ඉස්සර තුන් වේලටම ඉව්වට උදේ මාලුපිනිමයි හවසටත් කන්නේ කෑ කෝ සද්ද බර බර කරදර නෑ එහි දැන් ...

Read more »
Monday, October 21, 2024
no image

10/21/2024 06:53:00 pm
2

https://www.facebook.com/reel/8625246860875780 සටහන  - Ranga Pokura  පහතරට නැටුම් සම්ප්‍රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශ...

Read more »
Sunday, October 20, 2024
"හුම්"

10/20/2024 12:14:00 pm

ජීවිතය අපුරුය. උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත.  ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි ප...

Read more »
Saturday, October 19, 2024
සත්‍යය.

10/19/2024 09:33:00 pm

As soon as U start trusting Ur self U ‘ll know how to live.) _ Author Unknown සුනිල් පැහැයෙන් පිරුණු අහසකි වරෙක ඔබ සිත බඳනා රකුසු වෙස් ගෙන ...

Read more »
Friday, October 18, 2024
රතු දත්ත පොතට ගිය හල්.

10/18/2024 06:42:00 pm
1

රිදී ගෙදර යන පාරේ..... ඩංගි ඩුංගි ගසක් ඇතේ..... මල් සුවඳයි ගෙඩි තිත්තයි.... නොතේරුවොත් ටොකු විස්සයි...... ඕන්... තේරවිල්ල. අපි පුංචි කාලේ සම...

Read more »
Thursday, October 17, 2024
වප් පුන් පොහෝ දිනය

10/17/2024 06:14:00 pm

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැ...

Read more »