අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Popular Posts

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Sunday, June 23, 2024
පොසොන් පෝයයි දන්සැලයි.

6/23/2024 05:31:00 pm
1

  පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්...

Read more »
Saturday, June 22, 2024
පොසොන් පෝය.

6/22/2024 09:59:00 pm

  ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල ...

Read more »
මම ඉගන ගනිමින් සිටිමි.

6/22/2024 08:35:00 pm

    අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්. මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා. කා එක්ක...

Read more »
තණ්ඩලේ .

6/22/2024 08:27:00 pm

  දුම්රිය සේවය ආරම්භ ​වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු ද...

Read more »
Friday, June 21, 2024
හාගල කන්දට වෙව්ච දෙයක්.

6/21/2024 01:28:00 pm

    1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජ‌යේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා ,...

Read more »
Thursday, June 20, 2024
Tuesday, June 18, 2024
කඹේ නටන අඟනන්ගේ යොහොඹු          කුල.

6/18/2024 09:34:00 pm

රජ කාලෙ අපේ රජවරු රාජ් ‍ යය පාළනයට අමතරව,සෞන්දර්යයට කවියට කලාවට විනෝදයටත් කාලවේලාවක් වෙන් කළා. කවියෙන් කලාවෙන් නැටුමෙන් රජ සභාව සැරසුවා. (දෙ...

Read more »
මහනුවර ඔරලෝසු කණුව

6/18/2024 12:45:00 pm
2

මහනුවර නගරයට නිතරම යන එන කෙනෙක් විදියට නිතරම ඇස ගැටෙන දෙයක් තමයි මේ මහනුවර ඔරලෝසු කණුව කියලා කියන්නේ . ඇත්තටම මේ ඔරලෝසු කණුවට මෙහෙම ඉතිහාස ක...

Read more »
Monday, June 17, 2024
ආර්නස්ටෝ ගෙවාරා ද ලා සර්නා

6/17/2024 02:47:00 pm
1

  "ඔවුන් අප පස් වලට යට කර විනාශ කර දැමීමට උත්සාහ කළේ අප හොඳින් පැළවෙන බීජ බව නොදැන ය." ( මෙක්සිකන් කියමනක්.) ආර්නස්ටෝ පවුල රියො නග...

Read more »
Sunday, June 16, 2024
අක්කර පනහේ නවාතැන්පල

6/16/2024 01:06:00 pm

    වජිර උඩුනුවර  මෙටාවේ පල කල වියමනකි. හතලිහකට සුවසේ නිදන්න සුද්දා හැදූ අක්කර පනහේ නවාතැන්පල 'බොරැල්ල කනත්ත' ශ්‍රී ලංකාවේ පිහිටා ඇත...

Read more »