අපේ රටේ මැයි දිනය එක් ඒක් දේශපාලන පක්ෂවල හයිය පෙන්වා කයිවාරු ඇද බා මෝඩ චූන් ගන්නා දිනයකි. හතර දිග් බාගයෙන් බස්රථවලින් දූම්රියෙන් සහ විවිධ ප...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
අපේ රටේ මැයි දිනය එක් ඒක් දේශපාලන පක්ෂවල හයිය පෙන්වා කයිවාරු ඇද බා මෝඩ චූන් ගන්නා දිනයකි. හතර දිග් බාගයෙන් බස්රථවලින් දූම්රියෙන් සහ විවිධ ප...
මගධ මෞර්ය රාජවංශයේ නිර්මාණකරු ලෝක ඉතිහාසයේ මා දුටු සුවිශිෂ්ටත ම දේශපාලන විශේෂඥයා. ඒ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රය ග්‍රන්ථයේ කර්තෘ කෞටිල්‍ය චාණක්‍ය...
මුක්කුරු හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක් ද? ඔවුන් කුමන ප් රදේශයකින් මෙරටට පැමිණි පිරිසක් ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පව...