පලාත් සභා මැතිවරණය අවසන්ය. ආයෙත් තව ටික දවසකින් තවත් පලාත් සභා කිහිපයක ( තුනක්) මැතිවරණ පවත්වනු ලබන බව ප්‍රකාශිතය. මේ මැතිවරණ අපට ධාර්මිෂ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
පලාත් සභා මැතිවරණය අවසන්ය. ආයෙත් තව ටික දවසකින් තවත් පලාත් සභා කිහිපයක ( තුනක්) මැතිවරණ පවත්වනු ලබන බව ප්‍රකාශිතය. මේ මැතිවරණ අපට ධාර්මිෂ...
භෞත චිකිත්සාව බටහිර වෛද්‍ය කර්මයේදී සිරුරට බාහිරින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙදයකි. ආයුර්වේදයේද මීට සමාන ප්‍රතිකර්ම විධි සිදු කරන අතර...
තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ . කවුද අතවනන්නේ - තොටුපල අයිනේ තොටුපල අයිනේ -------------- කවුද අතවනන්නේ කවුද අතවනන්නේ - තො...
197 6 වගේ කාලේ ඉදන් ගුවන් විදුලියෙන් අහපු විශාරද සනත් නන්දසිරි ගයන මේ ගීතය මාස දෙකක් විතර කාලයක් ඩෙස්ක් ටොප් එකේ තියාගෙන බලා හිට...
ශත වර්ෂ හතක් නිදිගත් වනව සිටි පොලොන්නරුව පිබිදීමට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් භාගයේදී ය. බ්‍රිතාන්‍යයන් විසින් වනාන්තරයට යටවී තනිව...
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන, කිරිපිටිවල ඩයිසයන්ඩයිඑමයිඩ් (DCD) නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇති දැයි යන සැකයත් සමග මතුවූ සමාජමය කැළඹීම...