අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2012-09-28
රුවල් ඉරී ගිය නෞකාවේ - විශාරද නන්දා මාලනී.

9/28/2012 01:14:00 pm
3

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි, නොගිලී දළ රල පෙර අතරේ - මා හා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි, දෝතට එක් කල වැසි ද...

Read more »
2012-09-23
පුංචිත්තා අපට ගායනය පුහුණුකලේය.

9/23/2012 04:44:00 am

පුංචිත්තා සංගීතයට සංවේදී දරුවෙකි. නැලවිලි ගීයක් පුංචිත්තා සුව නින්දක් කරා ගෙන යන වාහකයක් බව අපට හදුනා ගත හැකිවිය. පුංචිත්තා වෙනුවෙන්...

Read more »
2012-09-18
පුංචිත්තා බාලගිරිට එරෙහි විය.

9/18/2012 11:02:00 pm
7

පුංචිත්තා රෝහලේ සිට නිවසට පැමීනියේ දෙසැම්බර් අවසන් සතියේ නත්තල් සීතලත් රැගනය. නිවසට පැමිණි මුල් සති දෙක තුන පරිසරයට අළුත් කාලසටහනටත...

Read more »
2012-09-17
පුංචිත්තාගේ ලෝකය.

9/17/2012 06:30:00 pm
3

ජීවිත නාටකයට තවත් එක් ජවනිකාවක් එකතු වෙමින්  එහි සීයාගේ චරිතය රගපාන්න මීදුමට අවස්ථාව නියම විනි. ඒ  බව මීදුම කියවන ඔබට දැනෙන්න ඇත්ත...

Read more »
2012-09-11