![]() |
1 |
![]() |
චීනය |
![]() |
චීනය |
![]() |
ඩෙන්මාර්කය |
![]() |
2 |
![]() |
ඊජිප්තුව |
![]() |
3 |
![]() |
නැගණහිර කැරබියන් |
![]() |
එක්සත් රාජධාණිය |
![]() |
4 |
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි... අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපය...
4 comments:
4nam china mokada mawosethun inne.
3 නන් යුරෝ නේ .. එක ඉතින් රටක නෙමේනේ .. යුරෝපයෙමනේ ..
නෝට්ටු අංක 1 එන්නෙ Republic of Belarus නැත්නම් Belarussia වලින්.
1 - ග්‍රීසිය
2 - මාලි
3 - යුෙරා්පා සංගමය
4 - චීනය
Post a Comment