අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
1 චීනය චීනය ඩෙන්මාර්කය 2 ඊජිප්තුව 3 නැගණහිර කැරබියන් එක්සත් රාජධාණිය 4 1, 2,3,4 යන නෝට්ටු අ...
රටරටවල මුදල් නෝට්ටු දහයක් .......... තවත් නෝට්ටු කිහිපයක් ඊලග වියමනේ . මුදලේ පරිණාමය මුදලේ පරිණා...
දෙමළ දේශපාලන පක්‍ෂ විසින් ප්‍රභාකරන්ගේ මතයම තව දුරටත් ඉදිරියට ගෙන යාමෙන් යලිත් රට අනතුරට පත් කිරීමට උත්සහායක නිරත වන බවක් මීදුම දකින්නක්....
1 2 3 4 5 6