![]() |
පේර කොලේ වන්දෙක් |
![]() |
බකමුනෙක් නේ ?. |
![]() |
කවුද බලන්න හැංගිලා ඉන්නේ කියලා. |
![]() |
පරිසරයේ හැංගිලා. |
![]() |
මෙයා තද නින්දක. |
![]() |
පුළුවන් නම් හොයන්න කවුද ඉන්නේ කියලා. |
![]() |
මෙයත් හැංගිලා. |
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
5 comments:
උඩම ඉන්නේ වඳෙක් නෙමෙයි.. ඌට කියන්නේ පේර කොළයා..
මට මතකයි ඒ දවස්වල රූපවාහිනියෙ 9.05ට ඕකව පෙන්නලා මොකෙක්ද කියලා ඇහුවා..
ඒකට උත්තරේ යවලා තෑග්ග ලැබුනේ මටයි...
happochchiye,ara gahe innawa Hoonek mm....
Harida mama?
ලස්සන පිංතූර ටිකක්...
Champika has left a new comment on your post "විශ්වාස කරනවද ?.":
mewa nikan edit karala wage mata penne
එහෙම හිතනවද ?.
Champika has left a new comment on your post "විශ්වාස කරනවද ?.":
mewa nikan edit karala wage mata penne
එහෙම හිතනවද ?.
Post a Comment