![]() |
මස්කෙළියේ සිට ශ්‍රී පාදය |
![]() |
ධීවර යාත්‍රාවක් |
![]() |
වෙළද සැලක් සහ එහි හිමිකරු |
![]() |
ඡන්ද රැස්වීමක් වත්ද ? |
![]() |
වලළු ! වලළු !! |
![]() |
මාස්ටර් සර් - මට හිමි තැන පේනවා නේද? |
![]() |
ලොකු හාමුදුරුවෝ සහ සාමනේර හාමුදුරුවෝ දෙනමක්. |
![]() |
ප්රවාහණය සහ නිවාස |
![]() |
ඇත් ගොව්වෙක් සහ සහයකයා |
![]() |
වෙළද සැලක් |
![]() |
කරත්තයක් |
අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
---වේද ගීතයක්
!doctype>සිද්ධාර්ථ..!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද
රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්
යා නොහැක පහසුවෙන්
මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය;
ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ
මා නැත්නම් කෙනෙක් නැතිය;
අනාගතය දෑතින් මිට මොළවාගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොච්චරවත් දැලි පෙරාන
ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව
අම්මා කෙනෙක් වගෙයි
අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්රබුද්ධ'
2 comments:
නොදැකල තිබුන පිංතුර කීපයක් තියෙනව
anna apekama
Post a Comment