අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Saturday, July 05, 2025
නානුමි නීනුම් එක්වෙන සැටි කෝමා .

7/05/2025 03:10:00 pm

කමල් පී අලහකෝන් විටින් විට මුණු පොතේ පල කරන ලද කවි පන්ති කිහිපයක්. කමල් පී අලහකෝන් ඔහු රසගුලාවක්. පද්‍යයෙන් පල කලත්, ගද්‍යයෙන් පල කලත් ස්වතන...

Read more »
Friday, July 04, 2025
ප්‍රංශයේ වැලරි බැකෝට් ගේ නඩු විභාගය

7/04/2025 08:39:00 pm

ඇය එකම එක උන්ඩයකින් සිය සැමියා සදහටම නිහඩ කළාය ! දැන් ඔහු තම දියණියච කිසි දාක, කිසිම දාක දූෂණය නොකරනු ඇත

Read more »
Thursday, July 03, 2025
අපේ කඳුලුත් චෙම්මිනි මිනී වලේ දරුවා වෙනුවෙන් බාර ගන්න..

7/03/2025 10:17:00 pm

“චෙම්මිනී සමුහ මිනී වලේ දරුවාට වැටෙන  කඳුලු..” ගෝනගලදී,  බක්මිටියාවේදී, බක්කිඇල්ලේදී, මහකෝන්ගස්කඩදී, ගෝමරන්කඩවලදී, මහරඹේකුලමදී, බෝගමුයායේදි,...

Read more »
Wednesday, July 02, 2025
සෙම්මිනි අවාසනාව

7/02/2025 12:50:00 pm
1

මෙම වියමන උතුරේ දරුවෙකු විසින් මට “ අංකල් බලන්නකෝ” යන ඇමුනුමත් සමග යොමු කර තිබිනි. “ දකුනෙත් 88 - 89 සිදුවුනේ මෙයමයි.” මම පැවසුවෙමි. යුද්ධය ...

Read more »
Tuesday, July 01, 2025
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ.

7/01/2025 08:00:00 pm

ඔය පිස්තෝල දීපු කතා, ගිනි තියපු කතා සිදුවෙනකොට එක්කෝ අපි පොඩි ළමයි, එක්කෝ අපි නූපන් අය. ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසය ගැන (1948-2022) කියවගන්න ත...

Read more »
Monday, June 30, 2025
 මී තෙල්

6/30/2025 08:30:00 pm

නීරෝගී දිවිපෙවෙතක් හිමිකරගෙන ආයුෂ වැඩිකරගැනීමට ඔබත් කැමතිද? එසේනම් අද අප ඔබට ගෙන එන්නේ අද අපේ රටේ අපට හමුවන පරිසර හිතකාමි ශාක අතර මුල් තැනක්...

Read more »
Sunday, June 29, 2025
දුරකතනයේ සිග්නල්

6/29/2025 08:31:00 pm

1. ඔබේ දුරකතනයේ පෙන්වන සිග්නල් බාර් (signal bars) දළ අදහසක් ලබා දුන්නත්, එය නිවැරදිම මිනුමක් නෙමෙයි. වඩාත් නිවැරදි මිනුමක් තමයි dBm (decibel...

Read more »
Saturday, June 28, 2025
තිබ්බටු

6/28/2025 08:08:00 pm

මුත‍්‍රා ගල් දිය කරන,   රුධිරය පිරිසිදු කරන තිබ්බටු .     වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට ම...

Read more »