දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්‍රබුද්ධ'
!doctype>දියවැලක් ඔස්සේ ගසා ගෙන ආ රංචාගොඩ ළමයා මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා 97 වසරක දිවිසැරිය 2021නොවැම්බර් 19...
අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා ,දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි , මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන...
.කුමටද වැලපෙන්නෙ මගෙ දෙන දෙසම බලා.. එනවද දුකක් ඔබගේ මුළු ලයම පලා... මොකටද තවත් ඔය හදවත ගන්නෙ තලා.. ඔබ නොදනිතත් මං මීටත් කලින් මළා ... සෙනෙහස...
අර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්. මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු ...
මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ...
අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි. ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි. අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරස...
"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න තරුණයෙක් තම පියාට මෙසේ කීය: ඔබට වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත. Wifi නැත
තේ දළු නෙලන්නියක්. සින්න පිල්ලේ නම් දෙමල කතකට රෑපසිංහ නම් කවියා කියූ කවි.