මීදුම
Select Page
 මීදුම
  • Home
  • නිවහල්ව සිතන්න
  • බලන්ගොඩ පුදබිම්
  • බෙලිහුල්ඔය.
Select a Page
Searching...
2014-02-07
මන්ත්‍රීතුමා අනාගත්තා !
හෙයියම්මාරුව.

මන්ත්‍රීතුමා අනාගත්තා !

2/07/2014 07:20:00 am
miduma
4

notes of imaginary

Read more »
Posted by මීදුම. miduma බෙලිහුල්ඔය 2/07/2014 07:20:00 am 4 ප්‍රතිචාර
Email ThisBlogThis!Share to XShare to Facebook
Labels: හෙයියම්මාරුව.
2014-02-06
දරා ගන්නේ කොහොමෙයි ?.
හෙයියම්මාරුව.

දරා ගන්නේ කොහොමෙයි ?.

2/06/2014 02:11:00 pm
miduma
2

notes of imaginary

Read more »
Posted by මීදුම. miduma බෙලිහුල්ඔය 2/06/2014 02:11:00 pm 2 ප්‍රතිචාර
Email ThisBlogThis!Share to XShare to Facebook
Labels: හෙයියම්මාරුව.
2014-02-05
ඒක පුද්ගල ආදායම වැඩි වෙලා !
හෙයියම්මාරුව.

ඒක පුද්ගල ආදායම වැඩි වෙලා !

2/05/2014 01:10:00 pm
miduma
5

notes of imaginary

Read more »
Posted by මීදුම. miduma බෙලිහුල්ඔය 2/05/2014 01:10:00 pm 5 ප්‍රතිචාර
Email ThisBlogThis!Share to XShare to Facebook
Labels: හෙයියම්මාරුව.
2014-02-04
නිදහස් ?.
හෙයියම්මාරුව.

නිදහස් ?.

2/04/2014 07:30:00 am
miduma
1

notes of imaginary

Read more »
Posted by මීදුම. miduma බෙලිහුල්ඔය 2/04/2014 07:30:00 am 1 ප්‍රතිචාර
Email ThisBlogThis!Share to XShare to Facebook
Labels: හෙයියම්මාරුව.
Newer Posts Older Posts Home
Subscribe to: Comments (Atom)
0
“ වේද ගීතයකි

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.





”Love from your Valentine”
“වැලන්ටයින්

වැලන්ටයින් දිනය ලංකාවේ වෙළදපලට ගෙනාවේ එක් මාධ්‍යයක්. මාස ගානක් කෑගහලා කරපු ප්‍රචාරය නිසා එක් අවුරුද්දක් අපේ කොල්ලෝ කෙල්ලන්ට වැලන්ටයින් උන්මාදයක් වැළදිලා තිබුනත් අවුරුදු හතරපහක් වෙන කොට ඒ පිස්සුව යම් තරමකින් සුවපත් වෙලා තියෙනවා.

ඇත්තෙන්ම වැලෙන්ටයින් දිනය වෙලෙන්දන් විසින් නිර්මාණය කර ගත් වෙළදාමක්. ලෝකය පුරා වැලන්ටයින් දිනය වෙනුවෙන් හුවමාරු වෙන මුදල ඩොලර් බිලියන ගණනක්. වැලන්ටයින් උණ ලෝක පරිමාණ බිස්නස් එකක්.

1800 ගණන්වල මැසචූසෙටිස් ප්‍රදේශයේ හිටිය “ඊස්තර් හොලන්ඩ්” කියන යුවතිය ගෙදරදි හැදුව වැලන්ටයින් කාඩ් වෙළෙඳපොළට එක් කලා. එදා සිට ව්‍යාප්ත වුන වැලන්ටයින් කාඩ් ලෝකය පුරා බිලියන ගනනක් හුවමාරු වන්න පටන් ගත්තා.

අද වන විට සන්නිවේදන ක්‍රමවේදයන් වෙනස් වෙලා නිසා අන්තර්ජාලය. ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු වෙන වැලන්ටයින් පණිවිඩ අසීමිතයි.

වැලන්ටයින් දිනය කියලා ගිරවු වගේ කියන සමහර උදවිය මොකක්ද මේ වැලන්ටයින් කියලා අහපුවම දෙන උත්තර හරියට ආදරවන්තයන්ගේ ප්‍රශ්න උත්තර වගෙයි. මේ වැලන්ටයින්, කෙනෙකුට රෝමියෝ. තවත් කෙනෙකුට ටයිටැනික් නැවේ ගිය කෙනෙක්.

වැලන්ටයින් දිනය ජාත්‍යන්තරව පෙබරවාරි 14 වෙනිදා ලෙස ප්‍රචලිත වුවත් වැලන්ටයින් දිනය බ්‍රසීලය සලකන්නේ ජුණි 12 වෙනිදා ලෙසටයි.

ආදරයේ හා විවාහයේ දෙවඟන ලෙස පුරාණ රෝම දේව කථාවල සදහන් වන්නේ ‘ජූනා’ දෙවගන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ‘ජූනා’ දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.

මේ උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. හරියට ලොතරැයියක් අදිනවා වගේ. තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ තරුණයන් උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්.

ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ.

දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ රාජ්‍ය පාලන කාලයේ එක්තරා ඝාතනයක් නිසා මේ සිරිත වෙනස් වුනා.

දෙවැනි ක්ලෝඩියස් මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්. ක්ලෝඩියස්ට බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න.අවශ්‍යතාවයක් තිබුනා. ක්ලෝඩියස්ට තිබුන තදියමට තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. මේකට හේතුව ලෙස ක්ලෝඩියස් හදුනා ගත්තේ තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා සිටින නිසා ඔවුන් හමුදාවට බැඳෙන්න කැමති නැහැ කියලයි. ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම් කියලා ! .

එහෙත් වැලන්ටයින් පූජකතුමා නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. එතුමා මේ මානව හිමිකම උල්ංඝණයට එරෙහිව පෙම්වතුන්ට අනුශාසනා කරමින් ඔවුන් විවාහ දිවියට ඇතුලත් කිරීමට එතුමා කටයුතු කලා. ඒත් එතුමාගේ මේ මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි.

රාජ්‍ය විරෝධ කටයුතු වල නිරත වෙනවා කියලා වැලන්ටයින් පූජකතුමාට හිරේ වැටෙන්න සිද්ධ වුනා. එතුමාගේ ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. එහෙම හිරේ විලංගුවේ වැටුනහමත් වීරයෙක් වෙන්න කෙටි මගක් පෑදෙන නිසා වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි.

මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ දෙදෙනා අතර භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.

ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න උත්සහාකලා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න බැරිවුනා. ඉන්පසුව ක්ලෝඩියස් ශාරීරිකව හිංසනයට පත්කරලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා. එයත් අසාර්ථකවුනා. අන්තිමේදී වැලන්ටයින් පූජකතුමාගේ හිස ගසා මරා දමන්න ක්ලෝඩියස් අණ කළා. ඒ නියෝගය අනුව වැලන්ටයින් පූජකතුමා ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා. ඝාතනය කෙරුණා

පෙබරවාරි 14 වැලන්ටයින් පූජකතුමාගේ දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි.

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. මරණයෙන් පසු එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා.

එතුමා බන්ධනාගතකර සිටි අවදියේ මුණ ගැසුන බන්ධනාගාර පාලකයාගේ දියණියට තමා ඝාතනය කිරීමට පෙර ලියු ලිපිය අවසන් කලේ ”Love from your Valentine” කියායි.

තවමත් ලෝකවාසී තරුන තරුණියන් එතුමාට ආදරේ කරනවා.

මටත් අද විශේෂ දවසක්.



  • Home
  • Popular
  • Comments
  • Archive

ජනප්‍රියවු වියමන්

  • දශාක්‍රමයෙන් පලාපල බලන්න.
    ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ ...
  • බෙලිහුල්ඔය - සටහනක් .
    හාගල කන්ද මුදුනේ සිට  බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුව...
  • පොලොන්නරුව ඉතිහාසයෙන් .
    ශත වර්ෂ හතක් නිදිගත් වනව සිටි පොලොන්නරුව පිබිදීමට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය පාලනයේ අවසන් භාගයේදී ය. බ්‍රිතාන්‍යයන් විසින් වනාන්තරයට යටවී තනිව...
  • ඕපනායක පුංචි කෝච්චිය.
    ඕපනායක පුංචි කෝච්චිය. පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා නෙමෙයි.දැන් කාලේ පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගිති ...
  • පුංචිත්තාගේ ආහාර රටාව 1.
    පුංචිත්තා නිසා විවේකය දුරුවී ගියත් තුන්වන පරම්පරාවේ අත්දැකීම් විදගන්න ලැබීම මිහිරක් බවට පත්විය. අපට සිගිති විය සිහිනයකි.  දෙවන පරම්...

Arsip Blog

  • ▼  2026 (44)
    • ▼  February (15)
      • මොකද වෙන්නේ ?.
      • සීතලයි මරණය.
      • වෙල් එලිය .
      • කුරුන්දි විහාරය .
      • හිතේ කලබල ගතිය නැති කරගන්න .
      • අලුත්නුවර දේවාලය - තනතුරු සහ නිළවරණය.
      • උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයට - පුනරුදයක් .
      • උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය . - ඉතිහාසයෙන් .
      • රජ නිල් බාල්දියේ .
      • බුද්ධි මෙහෙයුමක් .
      • පාසල් කප්පාදුව .
      • ගෝත්‍රික කථාවක් .
      • ජාතික නිදහස සමරමු. - 2026
      • ඩිමෙන්ෂියාවට චීස් ගුණයි.
      • බොරු .
    • ►  January (29)
  • ►  2025 (316)
    • ►  December (29)
    • ►  November (26)
    • ►  October (30)
    • ►  September (29)
    • ►  August (30)
    • ►  July (31)
    • ►  June (29)
    • ►  May (21)
    • ►  April (23)
    • ►  March (19)
    • ►  February (22)
    • ►  January (27)
  • ►  2024 (343)
    • ►  December (18)
    • ►  November (24)
    • ►  October (25)
    • ►  September (30)
    • ►  August (33)
    • ►  July (32)
    • ►  June (34)
    • ►  May (28)
    • ►  April (31)
    • ►  March (30)
    • ►  February (25)
    • ►  January (33)
  • ►  2023 (139)
    • ►  December (28)
    • ►  November (20)
    • ►  October (26)
    • ►  September (17)
    • ►  August (14)
    • ►  July (9)
    • ►  June (3)
    • ►  May (4)
    • ►  April (7)
    • ►  March (9)
    • ►  February (2)
  • ►  2022 (67)
    • ►  November (4)
    • ►  October (4)
    • ►  September (10)
    • ►  August (17)
    • ►  July (17)
    • ►  June (15)
  • ►  2021 (2)
    • ►  December (1)
    • ►  February (1)
  • ►  2020 (7)
    • ►  July (1)
    • ►  June (1)
    • ►  May (3)
    • ►  March (2)
  • ►  2019 (12)
    • ►  August (2)
    • ►  July (2)
    • ►  June (3)
    • ►  April (3)
    • ►  March (1)
    • ►  January (1)
  • ►  2018 (10)
    • ►  December (2)
    • ►  September (3)
    • ►  August (3)
    • ►  February (1)
    • ►  January (1)
  • ►  2017 (9)
    • ►  September (1)
    • ►  August (2)
    • ►  April (3)
    • ►  March (1)
    • ►  February (2)
  • ►  2016 (25)
    • ►  November (12)
    • ►  October (5)
    • ►  June (3)
    • ►  May (3)
    • ►  April (1)
    • ►  March (1)
  • ►  2015 (26)
    • ►  December (3)
    • ►  November (2)
    • ►  October (1)
    • ►  September (4)
    • ►  August (3)
    • ►  July (2)
    • ►  June (1)
    • ►  April (2)
    • ►  March (1)
    • ►  February (2)
    • ►  January (5)
  • ►  2014 (90)
    • ►  December (2)
    • ►  November (2)
    • ►  October (6)
    • ►  September (5)
    • ►  August (5)
    • ►  July (5)
    • ►  June (4)
    • ►  May (5)
    • ►  April (6)
    • ►  March (13)
    • ►  February (25)
    • ►  January (12)
  • ►  2013 (65)
    • ►  December (7)
    • ►  November (4)
    • ►  October (6)
    • ►  September (6)
    • ►  August (8)
    • ►  July (6)
    • ►  June (5)
    • ►  May (6)
    • ►  April (3)
    • ►  March (7)
    • ►  February (3)
    • ►  January (4)
  • ►  2012 (54)
    • ►  December (3)
    • ►  November (1)
    • ►  October (6)
    • ►  September (5)
    • ►  August (6)
    • ►  July (3)
    • ►  June (3)
    • ►  May (5)
    • ►  April (5)
    • ►  March (3)
    • ►  February (6)
    • ►  January (8)
  • ►  2011 (95)
    • ►  December (8)
    • ►  November (6)
    • ►  October (10)
    • ►  September (10)
    • ►  August (10)
    • ►  July (10)
    • ►  June (10)
    • ►  May (7)
    • ►  April (10)
    • ►  March (5)
    • ►  February (3)
    • ►  January (6)
  • ►  2010 (43)
    • ►  December (14)
    • ►  November (7)
    • ►  October (3)
    • ►  March (4)
    • ►  February (4)
    • ►  January (11)
  • ►  2009 (65)
    • ►  December (7)
    • ►  November (12)
    • ►  October (5)
    • ►  September (8)
    • ►  August (5)
    • ►  July (7)
    • ►  June (4)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  March (3)
    • ►  February (5)
    • ►  January (6)
  • ►  2008 (27)
    • ►  December (4)
    • ►  November (3)
    • ►  October (6)
    • ►  September (7)
    • ►  August (4)
    • ►  July (3)

යනඑන තැන්

  • ජෝන් ලෙමන් - Jone Lemon
    නගරයේ 'Pop' තරු සහ ගමේ 'බයියන්' අතර දෝලනය වූ දශක දෙකක මතකය
    2 days ago
  • කොළඹ ගමයා
    දත්ත ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවන් හා රැකියා වර්ග හඳුනාගැනීම
    3 days ago
  • The Oasis-ක්ෂේම භූමිය
    අතීතයේ අභිමානය සහ සොබාදහමේ අසිරිය මුසු වූ බිහාර්
    6 days ago
  • වෘත්තාන්ත
    බළලා ගෙට රිංගූ හැටි!
    3 weeks ago
  • KADULLA
    නෝබෙල් තෑග්ග.
    3 months ago
  • sugv
    “අරංගුව” කියන්නෙ මොකද්ද
    6 months ago
  • Aviation geek
    7 months ago
 

Link list

  • සින්ඩිය
  • sithuvili.net
  • atampahiya.
  • atampahura.
  • මාතලන්ගේ සින්ඩිය

Labels

  • Music
  • අතීතය
  • ආගමික.
  • චරිත කතා
  • ජීවිතය
  • දිග කථාවක්.
  • දේශපාලන
  • නිම්නය
  • පරිසරය
  • රටින් රට
  • රසකතා
  • සතියේ සටහන
  • සමාජ
  • සුවසෙත
  • හෙයියම්මාරුව.
Flag Counter

එදා මෙදාතුර

පසු විපරම.

බුදුරජාණන් වහන්සේත් ධර්මය දේශනා කරන්න මැළිවුණා.

  බු දුරජාණන් වහන්සේ , ධර්මය  දේශනා කරන්න   මැළිවුණා මුලින්.  සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා  කළේ , අවබෝධ කරගන්න පුළුවන්  සත්වයිනුත් සිටින...


පෙබරවාරි මාසයේ වැදගත් වන විශේෂ දින .

විශේෂ දින .
" විශේෂ දින .br />
පෙබරවාරි 01 - නවම් පුන් පෝදා

පෙබරවාරි 02 - ලෝක තෙත් බිම් දිනය

පෙබරවාරි 04 - ජාතික නිදහස් දිනය

පෙබරවාරි 04 - ලෝක පිළිකා දිනය

පෙබරවාරි 11 - අසනීප දිනය



පෙබරවාරි 09 - පිටසක්වල ජීවින්ගේ දිනය

පෙබරවාරි 13 - ලෝක ගුවන් විදුලි දිනය

පෙබරවාරි 14 - ආදරවන්තයන්ගේ දිනය

පෙබරවාරි 20 - ලෝක සමාජ සාධරනත්ව දිනය

පෙබරවාරි 21 - ලෝක මව් භාෂා දිනය.

පෙබරවාරි 22 - ලෝක බාලදක්ෂ දිනය.

පෙබරවාරි 23 - ලෝක සාම හා අවබෝධ කර ගැනීමේ දිනය පෙබරවාරි මස දෙවන ඉරිදා - ලෝක විවාහ දිනය



විකිපීඩියා.

Search results

පරිවර්ථනය

අපි මිතුරෝ

Recent Page

ආගමික ස්ථාන .
“ආගමික ස්ථාන

ශ්රී සුදර්ශන මහා විහාරය

අළුත්නුවර දේවාලය

කරගස්තලාව ශෛල ගංගාරම විහාරස්ථානය

සීල සමාහිත යෝගාශ්‍රමය

කොට්ටිඔුල්වල රජ මහා විහාරය

ශෛලතලාරාම විහාරස්ථානය

අම්මඩුව කුඩා කතරගම දේවාලය

කූරගල ඓතිහාසික පුදබිම.

ආගමික ස්ථාන පිටුවට යන්න.

මෙම පිටුවේ බෙලිහුල්ඔය අවට පිහිටි ආගමික ස්ථානයන් පිලිබදව තොරතුරු ඇතුලත් වේ.



https://miduma.blogspot.com/p/blog-page_3.html


තවත් පිටුවක් .

සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.

https://miduma.blogspot.com/p/blog-page_24.html


Copyright © මීදුම All Right Reserved
Blogger Designed by IVYthemes | MKR Site
Posts RSS • Comments RSS