අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2011-09-22
ගිරිහඩු සෑයේ ඓතිහාසික පුවත.

9/22/2011 08:32:00 pm

කවදාවමත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?. මේ උත්තමයෝ පයින් යයි කියලා. ඓතිහාසික කතා පුවත. ඓතිහාසික කතා පුවත. මේ ශෛලමය ජල ගබඩාවම වි...

Read more »
2011-09-21
ගිරිහඩු සෑය  (නීතුපත්පාන)

9/21/2011 10:24:00 pm

සියුමැලි ලෙස යෙදු කැටයම් සහිත පඩිපෙල ඉහලසිට බැස එන විට වම්   පස පොකුණ ඉහලසිට බැස එන විට දකුණු  පස පොකුණ මුරගල වහල දරා සිටි ...

Read more »
ගිරිහඩුසෑය - තිරියාය

9/21/2011 05:14:00 pm

    මී දුම  පසුගිය සතිය වෙන් කරන්න වුනේ නැගණහිර සංචාරයකට.  ඒ 4 මාර්ගයෙන් මඩකලපුවටත් එතනින් අම්පාර ටත් ගිය අපි ත්‍රිකුණාමලයෙන් සංචාරය නිම ...

Read more »
2011-09-20
ඇල්බට්‍ අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක.

9/20/2011 10:15:00 pm

ඇල්බට්‍ අයින්ස්ටයින්   ගේ රිපෝට් කාඩ් එක.   ඇල්බට්‍ අයින්ස්ටයින්   ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාව...

Read more »