අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Monday, September 05, 2011
වියට්නාමෙන් ඉස්තරම්ම විස්කි.

9/05/2011 03:42:00 pm
3

වතුර නම් හැමදාමත් බොන මීදුමට හුගක් කාලෙකින් බොන්න හමුවුනේ නෑ. යාළුවෝ නම් කියන්නේ මීදුම ඇල්වතුරත් නිමලා බොනවා කියලා. ඇල් වතුරත් නොපෙවෙන  ...

Read more »
Monday, August 22, 2011
ආදරණිය දිල් වෙතට.

8/22/2011 09:43:00 am

  අතීතයෙන් මතක අහුලන දිල් . සති ගනනාවක් ගෙවී ගියා මීදුම වියමන් කල දෙයක් නැහැ . පසුගිය දවස් කිහිපයේම උපුටා දැක්වීම් විතරයි සිද්ද වු...

Read more »