![]() |
පොඩ්ඩක් ඉවසගෙන ඉන්න අනිත් බෝතල් ටිකත් අරන් එනකම්. |
යාපහුව - දළදා මාලිගයට පිවිසුම
අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා.
හුණු ගල් පොකුණ - කල්තොට
හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.
This is default featured slide 3 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 4 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
This is default featured slide 5 title
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.
2011-09-05
වියට්නාමෙන් ඉස්තරම්ම විස්කි.
2011-08-27
අහස නුබ මෙතරම් .......... විසාරද දීපිකා ප්රියදර්ශණී.
2011-08-23
ආචාර්ය අමරදේවයන්ගේ - නොතිර සසර සාගරේ.
2011-08-22
ආදරණිය දිල් වෙතට.
![]() |
| අතීතයෙන් මතක අහුලන දිල් . |
ඒ අනතුරෙන් පස්සෙ මම කියවන්න පුරුදු උනා. ඉස්සරවෙලාම මට ශක්තිය ගෙනාපු පොත උනේ " සැබෑ මිනිසෙකුගේ කතාවක් " නවකතාව. ඒක සැබෑ කතාවක් උනත් ඒ චරිත මම දැකලා තිබ්බෙ මනසින් විතරයි. ඒ අතර තුර ඔබ මේ පල කල වීඩියෝවේ ඉන්නා පුද්ගලයාගේ වීඩියෝ පටයක් ලැබුනා. ...... මට මොනාද හිතුනේ.... මේ පුද්ගලයා මට සැබෑම ශක්තියක් ගෙනත් දුන්නා. අදටත් ඒ වීඩියෝ පටය මා ලඟ තියෙනවා.අදටත් මේ පුද්ගලයා දකින වාරයක් පාසාම මම අඬනවා. ඒ වෙන දෙයක් නිසා නොවේ..... මේ පුද්ගලයා මගේ ජීවිතයට කල ප්‍රාතිහාර්ය නිසා.... ඔහුගේ වචන මාව ශක්තිමත් කල නිසා...............””
.jpg)

















