ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බස...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.
එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.
නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;
පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..
-මහගමසේකර
'ප්‍රබුද්ධ'
!doctype>ලෙස්ටර් ගේ සංදේශය චිත්‍රපටියට ඇතුලත්වු මේ ගීතය සමග පෙන්වන කදුයායයේ දර්ශන කරුනාරත්න දිවුල්ගනේ ගයන "සමනලවැව පුරවන්නට බෙලිහුල්ඔය ගලා බස...
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෙස්ටර් සහ විලියම් බ්ලෙක් ආනන්ද ජයරත්න සමග කාන්ති ගුණතුංග මී දුම ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ...
මේ සමනලවැව අද දර්ශණ කිහිපයක්. සමනල වැව පුරවන්න ගලා බසින්නේ වළවේ ගගයි බෙලිහුල්ඔයයි. මැයි මාසේ ඉදන් ඇති වියලි කාලගුණික තත්වය නිසා මේ...