skip to main | skip to sidebar
 මීදුම
  • Home
  • බෙලිහුල්ඔය.
  • බලන්ගොඩ පුදබිම්
  • නිවහල්ව සිතන්න
RSS
පොඩ්ඩක් සරල වුනා ටික ටික පිටුව ගොඩනගන්න උත්සහා කරනවා.
  • සේකරගේ කතා

    දෙවියෙක් ඇත්නම්

    බැහැපන් පොළොවට

    බියෙන්

    සැකෙන්

    අයුක්තියෙන්

    අධර්මයෙන් පිරී තිබෙන

    මිනිස් ලොව දුක දැකලා

    ඉස්සර උඹ ආවා

    සයිලාසනේ උණුකර ගෙන

    ඒක ඒක වෙස් අරගෙන

    ඒ් වගේ අදත් වරෙන්

    රතු රෙද්දක් අස්සේ වසන් වෙලා

    මිනිසුන් මුළා නොකර

    ඒදාටත් වඩා

    අද ලෝකය නරකයි !.

    Blogger news


    මතක තියෙන කතා

    අපේ ආදරේ ඉරුණු තැන්

    ලිහිනු ගැලවුනු නූල් තදකොට තබන ලෙස  පෙර එළිය දුන් මසාගන්නට සොයමු ඉදිකටු අපේ ආදරේ ඉරුණු තැන් වැළදු කල නිති මහරු මැදුරක මිහිරි රසවුළු බොජුන් වෙ...

    එදා මෙදාතුර

    අද කතාව

    ඉරුණු තැන් ජීවිතයේ මසා කඩතොලු නොතියා අත හැරුන තැන් දිවිසැරියේ ගැට ගසා අමුණා තනා දුන් මඟ දුරට ඇවිදින් හැරී ආපසු බලනදා තාත්තා මගෙ තාත්තා හිනහෙමින් දුර ඈත උන්නා...
    අපේ කඳුළුත් ඔබ දරාගෙන සිනාසෙන්නට කියා දුන් හැටි පවස කුස ගිනි දරා ඉවසා රැයේ දහවල වෙහෙසෙනා හැටි මැවෙයි සුරකින ගෙත්තමක් සේ තාත්තා මගෙ තාත්තා......
    ලොවක් කලඑළි කරන අතැගිළි සඳක් වූ හැටි ඇඳුරු ගෙපැළට ඔබේ දිරියෙන් වාරු ගත් සිත රැඳෙන දා කෙම්බිමක සෙවනේ දැනෙයි මෙහෙවර මහමෙරක් සේ තාත්තා මගෙ තාත්තා.......
    ඉරුණු තැන් ජීවිතයේ මසා කඩතොලු නොතියා අත හැරුන තැන් දිවිසැරියේ ගැට ගසා අමුණා තනා දුන් මඟ දුරට ඇවිදින් හැරී ආපසු බලනදා තාත්තා මගෙ තාත්තා හිනහෙමින් දුර ඈත උන්නා...

    Special Thanks... පද සුසන්ත පිටුවලගේ ගායනය මනෝරි උග්ගලගේ..

    . පියවරුන් ගැන ගීත අඩුයි. අම්මාවරුන් ගැන ගීත ඔ්න තරම් තියෙනවා. තාත්තා ගැනම කියවුුනත් ‌ සෙනෙහස පිරි ලබැදියන්ද අමතන පොහොසත් පද පෙලක් තියනවා කියලා මට හිතුන" ඉරුණු තැන් ජීවිතයේ - මසා කඩතුළු නොතියා - අත්හැරිය තැන් දිවි සැරියේ - ගැට ගසා අමුනා ........ "සිටින අයත් ඉන්න කොට..

    Categories

    • Music (87)
    • අතීතය (66)
    • ආගමික. (92)
    • චරිත කතා (81)
    • ජීවිතය (108)
    • දිග කථාවක්. (18)
    • දේශපාලන (253)
    • නිම්නය (188)
    • පරිසරය (90)
    • රටින් රට (34)
    • රසකතා (179)
    • සතියේ සටහන (75)
    • සමාජ (165)
    • සුවසෙත (106)
    • හෙයියම්මාරුව. (30)

    Archives

ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා ...සුනිල් එදිරිසිංහ

1/30/2013 10:19:00 pm |



notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments(0)
Posted by මීදුම. miduma
Email ThisBlogThis!Share to XShare to Facebook

රෝම පොලිසියේ ආචාර පෙලපාලියක්

1/29/2013 09:24:00 pm |

notes of imaginary

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Read User's Comments(0)
Posted by මීදුම. miduma
Email ThisBlogThis!Share to XShare to Facebook
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)
Copyright 2011 මීදුම.All rights reserved. Powered by Blogger
Boots, Scenic Spots, Las Vegas Hotel Brands, SharePoint 2010.