සන්නාලියනේ - සන්නාලියනේ පන්ඩිත් අමරදේව.
7/04/2011 09:46:00 pm |
Labels:
Music
Read User's Comments(0)
කොලොම් තොට නැත මහළුවී.
7/01/2011 07:54:00 am |
Labels:
Music
කොලොම් තොට ඇත මහළුවී
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත් යවුයනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.
කුඹ ගසක් උඩනැවතිලා
සිනා සලමින් සදේ ඇයි සරදම්
බලන් කැඩපත සොදුරියේ
පාට වත්සුනු දෙකොපොලින් පිසදා
කොලොම් තොට ඇත මහළුවී
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත් යවුයනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොදුරියේ
කුමන අරුමද නරකෙසක් නැමිලා
කොලොම් තොට ඇත මහළුවී
අවහන් හල නැත පැරණිවී
එදා හඩමයි අදත් යවුයනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොදුරියේ.
Subscribe to:
Posts (Atom)





